Kishore Kumar Hits

Kevin Smokio - Kaam şarkı sözleri

Sanatçı: Kevin Smokio

albüm: Kaam


දඩයම් පස්සෙන් පන්නන් අපි එන්නේ බල්ලන් මෙන්,
ලේ සුවඳට ඉව අල්ලමින්!
අපිව දැක්කොත් දුවපන් බං! දැක්කොත් දුවපන්!
අඩෝ! මෙල්ල නම් වෙන්නෑ අපි සත්තකින්!
පස් වෙන්නේ, පොළොවට පස් වෙන්නේ!
ළඟ ඇවිලෙන්නේ ගින්න ඒකයි රස්නේ මේ!
මාරයා පස්සෙන් එයි මාරයා "මාරයා පස්සෙන් එයි"
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්, GAME OVER!
සාදරෙන් ආදරෙන් අන්ධකාරෙට පිලිගන්නවා!
කතාවක් නෙමෙයි මේක සුරංගනා,
ආයෙමත් ආවා බං මං ඔළු දහයේ රාවණා.
දිව්ය ලෝකේ සාදේ, දෙවියන්ගේ වේදිකාවේත් රඟලා.
මෙහෙ සමහර පොරවල් මාර කුරුවල්! නටයි අමුතු වන්නම්,
මං ඒකයි එන්නේ භූමිකම්පාවක් වගේ තාලේ හොල්ලන්.
මේකයි වෙන්නේ එන්න යාලු, මං කියලා දෙන්නම්,
මේක කරන විදිහ "සෙල්ලම්"
මුන් දිව්ය ලෝක පෙන්නන්, රවට්ටන් චූටි කෙල්ලන්!
රස්තියාදු කොල්ලෝ කෝ? ගැම්මට සද්දේ දෙන්නකෝ!
හැදුණේ, වැඩුනේ, රැඟුවේ පාරේ, ශිල්ප හොඳට පුරුදුයි Bro.
කොළඹ ඩෝ! අඩි තියන ආරේ තාලේ වෙනස් කරන්නෑ No!
උඹලට, හොඳ කරන්න බැරි ලෙඩක් මේ මං කරන්නේ බෝ!
වදන් ගලන්නේ වගේ "ලාවා", ඒ කියන්නේ මං ආයෙත් ආවා.
අමතක වෙන්නෑ Smoka දුන්න ගැම්ම කවදාවත්.
මාත් එක්ක මුහුදේ ගිලිලා ආයෙමත් ගොඩ ආවා!
මං ගන්නම් මේ ලංකාවම RAP සාගරයෙන් නාවා!
කණ් රත් වෙනකන්, පදම් වෙනකන්,
මං මත් වෙන වදන් දන් දෙන්නේ!
ඉස්සර නම් දත් දෙන්නේ කෙල්ලන් හා මත්වෙන දේවල්,
ඒත් දැන් සෙල්ලමෙන් තමයි අල්ල රත් වෙන්නේ!
පස් වෙන්නේ, පොළොවට පස් වෙන්නේ!
ළඟ ඇවිලෙන්නේ ගින්න ඒකයි රස්නේ මේ!
මාරයා පස්සෙන් එයි මාරයා "මාරයා පස්සෙන් එයි"
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්, GAME OVER!
Order! Order! පැන්නොත් අපේ Border
ඇඟේම බා ගනියි, කෝඩ! උඹ වෙනවා ද මෝඩ ඒ තරම්?
छोटे तू दौड, हमारा है यह रोड
ආවත් මුරුගසම් කෝඩ, අපි වද්දගන්නෑ කෝඩ!
ආයෙමත් උඩට, හති නෑ පෑන් තුඩට!
පාරෙන් පත් වුණ, අහසෙන් වැඩම්මුව!
मौत जैसे तुरंत, कोई से भी ऊपर
ගොඩ එද්දී මුහුද, මොර දේවි කුඩ!
अब सारे लडकियां जान देती मुझ पर
वह अच्छी लेती तो, देता हूँ में भी खुलकर
छब्बीस हैं उम्र, "ලංකාවේ පිස්සුව"
මං මගේ වර්ගේ අන්තිම ලේ බිංදුව!
इस जंगल में शेर के सामने आने पे मरता है सूअर
खतरा तो है तुज पर, मगर सब के आँखे है मुझ पर
මං නම් දාන්නේ රුවල්, මංමයි හකුළුවන්නෙත් රුවල්
තාත්තා වගේමයිලු මං!
අධිවේගී වුණ, අවිවේකී වුණ ගමනක් මිසක්, තැන් නෑ ලේසි වුණ.
මරලත් විටක් ආයේ බිහි වුණ, වචනත් විසක් වෙයි ඔහේ ලියවුණ.
ගලපද්දී කොලේක මොළේ දියවුණ, අතටත් කතක් වැහෙයි වේසි වුණ.
කවදත් කාටත් වඩා සංවේදී වුණ, අදටත් බැල්ලි ළඟින් දනියි ඒකී ගුණ.
විදේශීයයි මූණ, ඒත් දේශීයයි උණ!
විදේශීයයි රුව, ඒත් දේශීයයි ගුණ!
ඇයි පුතේ තියන් ඉන්නේ බෙල්ල දං ගෙඩියක් මුල?
උඹ වගේ සීයක් මැරෙන්නේ මගේ පේළියක් උඩ!
දඩයම් පස්සෙන් පන්නන් අපි එන්නේ බල්ලන් මෙන්,
ලේ සුවඳට ඉව අල්ලමින්!
අපිව දැක්කොත් දුවපන් බං! දැක්කොත් දුවපන්!
අඩෝ! මෙල්ල නම් වෙන්නෑ අපි සත්තකින්!
පස් වෙන්නේ, පොළොවට පස් වෙන්නේ!
ළඟ ඇවිලෙන්නේ ගින්න ඒකයි රස්නේ මේ!
මාරයා පස්සෙන් එයි මාරයා "මාරයා පස්සෙන් එයි"
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්, GAME OVER!

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar