Kishore Kumar Hits

Kevin Smokio - Thawa Tikai şarkı sözleri

Sanatçı: Kevin Smokio

albüm: Thawa Tikai


අවසානෙ ඇත ලගාවි (මරණෙ අත වන්නාවී)
දැන් ඉතින් කම්පා නොවී (ඉමු කර්මෙට ඉඩ ලබාදී)
දැනටමත් වැඩී පමාවී (දැන්වත් අපි ඇත්වෙමු පව ගාවින්)
ස්භාදහම විසින් අසමාන තැන් සම කරාවී.!
මනුෂ්යත්වය වැලලී (පැතිරුණු මිත්යා මැදින්)
වරදකාරී මිනිසා ලොව විනාසේ කරා අරන් ඇවිත්
යක්ථාර්තය වෙත දැස්දී (මතකෙට ගමු කල වැරදී)
කියන්නත් දුකයි අපෙ ප්රවේශ ප්රථත් ලැස්තී
පෘථුවියට වැළදුනු "මිනිසා" නම් "පිළිකාව" විසින් නසයි මිනිසාව
මිනිසාත් අමතකයි සිමාව, ස්භාදහම පනවා ඇති නිති ගාව
මරණීය පව් හතකින් පිරි ආත්ම,හැදුවෙ පරිසරය බිලිගාන්නමයි
දැන් මහ පොළොව කිපිලා, ලැස්තිද කරපු වැරදි වල දඩුවම් පිළිගන්න
ගිවිසුමක් නැතිව ඉපදී, ලොකයෙන් අයිතිවාසිකම් පතමින්
බල පිපාසයෙන් බරවී, සිය වර්ගයා පවා මරා දමමින්
මනුසතා සිටී සරණින් නිදැල්ලෙ ගොදුරුමාන බලමින්
මතු පරම්පාවටත් හුරු කරයි ජීවත් වෙන්න, අනෙකාවත් ලොවක් නසමින්
ඉතා සුළු වෙලාවක් අරන් හිතුවොතින්, අපිත් ඒ යාන්ත්රනේ කොටසක්ම නේද?
මේ ලොකෙ මෙ තත්වෙට පත්කළේ, තිරිසන් මිනිසා මිස මොන සත්වයෙක්ද?
බලවතා තම පරමාර්ථ සපුරා ගනී, ගෙනෙහෙමින් විවිද චක්රලේඛ
හැම තප්පරේම මතු වෙන්නයි පතන්නෙ මං,වෙන ලෝකෙක වෙන සක්වලේක
EYYY!!
අවසානෙ ඇත ලගාවි (මරණෙ අත වන්නාවී)
දැන් ඉතින් කම්පා නොවී (ඉමු කර්මෙට ඉඩ ලබාදී)
දැනටමත් වැඩී පමාවී (දැන්වත් අපි ඇත්වෙමු පව ගාවින්)
ස්භාදහම විසින් අසමාන තැන් සම කරාවී.!
මනුෂ්යත්වය වැලලී (පැතිරුණු මිත්යා මැදින්)
වරදකාරී මිනිසා ලොව විනාසේ කරා අරන් ඇවිත්
යතාර්තය වෙත දැස්දී (මතකෙට ගමු කල වැරදී)
කියන්නත් දුකයි අපේ ප්රවෙශ පත්රත් ලැස්තී
දැන් ඉන්නෙ මිනිසුන්ද? විනාසෙට හේතු මිනිසුන්ද?
"පව්" පිපාසෙන් මිනිසුන් සියලූම
මේ සාප ලත් පොළවක් වියලූන
හිතුවෙත් නැ දේවල් ගිලිහූන
එකෙක් වෙන්න එපා කාටවත් බිලිවුන
පල් වතුර පාට වෙලා කිරි මුහුද
"ලංකාව" ත් දැන් තැනක් පිරිහුන
මතක් වෙන්නෙ කෙමෙන් පාප
අපායෙන් "ආරාධනා" විලාප
සොභා දහමයි කෙරුවෙ මේ සාප
පොලොවෙන් පුපුරන්න ළගයි දැඩි වූ තාප
විරුද්ධ වෙන්නට බෑ මේ දහමට
කාටත් පොදුයි නීති උබටත් සහ මට
කරපු වැරදි ඇසෙයි කන් අගින් ලාවට
"තව ටිකයි" ලන් වෙන්න අවසන් වෙලාවට

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar