Kishore Kumar Hits

Zany Inzane - Thiyariya şarkı sözleri

Sanatçı: Zany Inzane

albüm: Thiyariya


Yeah
Hey
වාද්දුව
#Rap-verse1
ආස නෑ ඩෝ මං කරන්න ප්රාණ ඝාත
කලාව ලිස්සන ගහා මං නගින්නේ පිහිදලා
බාධක
කරන්න බැරි දේවල් කියවලා නෑ බං තාම
තව කලාවේ රැප් උපදීවා අපි දාව
මටම කෙලවන්නෙ කලින් මගේ හිතවතා
ඉතින් මොකටද උගේ ගැන මට කතා
තොපි Gangster පොඩි උන්ගෙන් ගුටි කකා
එලවලා දැම්මේ අපි කලාවේ කනකොකා
අපි පඩුරු ගන්න දෙවියෝ නෙවෙයි බිලිම ගන්න යක්කු
සෙල්ලමේ නිවිලා තිබ්බ ගිනි දැල්ලත් අප කරනවා පත්තු
මං කාලා නෑ බං කාගෙන්වත් අදාල නෑ බං රට්ටු
දැන් ලගට ඇවිල්ලා බලපං යාලු බොලද අපිද සත්තු
ඉදගන්නේ හරි මැදින් ගන්නේ නෑ මං නම් පැත්තක්
උඹලා තණකොල මේ වචන විසි කැත්තක්
දෙබර වදේකට ගල් ගහන්න බයයි වැද්දත්
බොලාට ගවුම තමයි ගැලපෙන්නේ මොනවා ඇන්දත්
කොල්ලෝ මැජික් වගේ බලං ඉන්නේ මා දිහා
උඹ හරි කවුරුත් අදාලම නෑදිලා
ගොඩක් කල් දිවේ විස ගෑවිලා
හුලග වගේ සාතන් ඇදෙයි ඇගේ ගෑවිලා
අපිත් එක්ක දිව්ව ගොඩාක් කොල්ලෝ මග තාම
අඩෝ පෙන්නුවේ නෑ බං සෙල්ලමේ අපේ වැඩ තාම
නවත්තපං උබේ රැප් මල මකබාව
කොහේ ගියත් අපි වටේ අපේ ජනතාව
#Pre-hook
මේක බටහිර නිග රැප් සාදේ
ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
මගේ ලග මවන්නම් මං උඹ හිතනා දේ
ගහන්නෑඩෝ ගේම් හොර රහසේ
ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
උසාවිය රැප් නඩු වාරේ Niggah
#Rap-verse2
ජීවත් වෙන්නේ පොලවේ වැටෙද්දී සැප නාඩිය
සීතල කාමර නෙවෙයි මට පුරුදු මේ දාඩිය
දිව්ය ලෝකේ නෙවෙයි ඉල්ලන්නෙ නරකාදිය
මගේ වදන් වලින් මාලිගාවත් දෙදරා ගිය
ඩිලා කිව්වා හරි මේවා සැප දාපු ප්රාන
දැන් පිස්සෝ වගේ තමයි මේ රටාව කැඩුනාම
මරන්නේ වදන් සිහිය නැති වෙන්න වැදුනාම
මේ ඇත්ත ලෝකේ ජිවත් වෙන්නේ අපි තුන්දෙනාම
ආදරෙයි සැපට දුක වින්ද හින්දා කෝටි ගනන්
කවදාවත් අපි ඇඩුවේ නෑ ගෑනු බදන්
කොල්ලෝ කිව්වේ අඩෝ සැනි උබේ මාර වදන්
අපි එද්දී ගොන්නු රැල දිව්වේ ගාල කඩන්
කවුද මාව බලන් කොපි කලේ
අපේ රසිකයෝ බං අද ඉන්න බහුතරේ
මට ගරු කලොත් තමයි ආපස්සට ගරු කලේ
නැත්නං ගනන්ගන්නෑ කාවවත් කොනට තල්ලු කලේ
අනිවාරෙන්
කොල්ලෝ වෙන්නේ අන්දමන්ද
මම සරදියෙල් මේක උතුවම් කන්ද
අදහන්නේ වාද්දුව පනදුන්නේ ලන්ද
කොල්ලෝ මට නහරයා කිව්වේ නිකන් ද
නාස්තිය පිලිවෙලයි ඒකයි අපේ තියරිය
පොල්ලෙන් ගැව්වා වගේ වැඩ ඉන්නේ නෑ මං කිය කිය
අපි තුන කෙලින් කවුරුත් ඕනේ නෑ බං සහයට
මගේ වදන් හෙරොයින් ඇදපං කොල්ලෝ නහයට
මේක බටහිර නිග රැප් සාදේ ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
මගේ ලග මවන්නම් මං උඹ හිතනා දේ
ගහන්නෑඩෝ ගේම් හොර රහසේ
ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
උසාවිය රැප් නඩු වාරේ Niggah
කවුරු කවුරුත් නෙවෙයි හිත මාව කලාවටම බර කරා
Hitler'ගේ හමුදාව එලිවෙනකං මුර කරා
මං පිත්ත අරන් එද්දී උබලා හය හතර දුර කරා
අපි ආයේ කියන්නෑ තොපිට එකපාරක් සැර කරා
මගෙ සහෝදරයා ලියෝ අපි බලං හිටියා කාලයක්
සැනි කිව්වා වගේ ඉල්ලන්නේ නරකාදියක්
මගේ එකෙක්ට අත තිබ්බොත් මාස තුනෙන් දානයක්
මැරුණත් දුක නෑ මං සැප දාපු ප්රානයක්
ඕවා කරුම දැනී මරුම
අපි ගේමේ ඉන්නෙ උඩම
ඔය පදම මහලු මඩම තොපිලා ගෑනු වගේ ලෙඩම
යන්න මොන්ටිසෝරි අදම
අපේ ඇස් විතරද බරම
අන්නාසි වත්තක් මැද්දෙන් දුවපං උස්සගෙනම සරම
අපි උඩට යද්දී කෑ ගහන්නේ මී හරකා
සමානයි මගේ වදන් වගේ රස පැණි වරකා
සෙල්ලමේ ඇඹුල වැඩි වෙන්න දෙන්නම් ගොරකා
මුගටියත් අදාල නෑ මොකද මම පොළගා
දුවපං ඒ බලපං මේ කැඩිච්ච වාහන වින්කලෙ
සිංහලේ ගලන්නේ රැපට Yo දගලන්නේ කබරයෝ
වුර්කයෝ තුනක් මැද්දේ තනි වෙන්න එපා සිංහයෝ
මල් සිංදුව කෝ ඩෝ උඹේ රැපේ Flow කෝ
ඇල්ල ලගදි රාවනා සීතව නවයි
වන්ඩි නෙවෙයි තාම යන්නේ කකුල් දෙකයි මමයි
ඔය දුරදි බුරන බල්ලෝ අපිට ලගට නැට්ට වනයි
වද වෙන්නෑ කලාව අපි දෙන්නා ළමයි
මේක බටහිර නිග රැප් සාදේ
ජීවත් වෙන්නෙ රජවරු වාගෙ
මගේ ලග මවන්නම් මං උඹ හිතනා දේ
ගහන්නෑඩෝ ගේම් හොර රහසේ
ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ
බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ
මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ
උසාවිය රැප් නඩු වාරේ Niggah
Brother _b
Sri lanka.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar