Kishore Kumar Hits

Ayeshmantha - Cinderella şarkı sözleri

Sanatçı: Ayeshmantha

albüm: Cinderella


මන් ආසයි නුබ හින්දා හිනැහෙන්න
මුදු මල් අතුරලා හිත සරසන්න
මට ආයේ පුලුවන්ද නුබෙ වෙන්න
ඔය දැත මගෙ වෙන්න මන් ගාව නවතින්න
මුදු හාදු වෑස්සෙනාවු පෙම්
ජීවිතේම හීනයක්ද ආයෙත් මේ
මතකේ ඔයා ගෙනාපූ එ
තවමත් රැදි තියේ නිමක් නොවේ
ආයේ එ හිනාව දැසේ නුබ ලග රැදුනා සොඳුරුයි වගෙ
පෙරදා එ මතකෙ මාගේ ජිවිතේම දැනුනා සොඳුරුයි ලදෙ
ලොවට රහසේ අපි හාදු වැස්සේ
තෙමුනානේද බිත්ති හතර මැද්දෙ
මතක අතර තව සතුට ඇත්තෙ
අන්ද වෙලා මං ආදරය දැක්කේ
අපේ ආදරේ මඩෙ හිටවපු ඉනි
විස්වාසය තන අග පිනි
අදුරක ගිලි සුව රසවිඳි
අඳුරේ අතරමං උනු කණාමැදිරියෙකී
ඇය ලඟ ඇගේ කන ලඟ අඩ නින්දෙන්
මිමුනුවා ගී කලුවර වින්දෙන්
මැදියම ගෙවී ගියා ලය ගින්නේන්
අමනාපද මා හා Cinderella
තහනම් වචනය සමුගැනීම
රහනම් විරහව සුබ පැතීම
කරන්නම් ඉවසන්නම් සරදම්
අමතක කල නොහැකි මේ බැඳීම
ආයේ එ හිනාව දැසේ නුබ ලග රැදුනා සොඳුරුයි වගෙ
පෙරදා එ මතකෙ මාගේ ජිවිතේම දැනුනා සොඳුරුයි ලදෙ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar