Kishore Kumar Hits

Ayeshmantha - Nim Naade (Instrumental) şarkı sözleri

Sanatçı: Ayeshmantha

albüm: Chosen One (Instrumental)


තනියේ සොඳුරු තරණෙන් මා
සෙනෙහේ අතර නුඹගෙන් මා
E sound
This is emcee on the floor
He gonna shake
I'm back
I'm gonna blank
இனி எமன்கிட்ட மறுபடி ஒருமுற பாக்குற படியில்ல
தவிக்கிறேன் முன்னாடி ஒருப டி நா
எதற்காக காசுக்காக ஆசைக்காக
ரொம்ப ஆச ரெப்பேர் ஆக ஆ
நா பட்ட கஷ்டம் கனவு
துன்பம் துயரம் எல்லாம் மாறி
கடவுள் துணையாகி சொல்லிசை எனக்குள் வரமாகி
இங்க இப்ப நா என்னத்த சொன்னாலும்
என்ன பத்தி என்ன நெனைக்கும்பொழுது
இளமை திரும்பி தலையும் கொழம்ப
நானாக நானிருந்த காலம் எல்லாம் மாறி காசு
பணம் சேத்துவைக்க நானும் வேலையெல்லாம் தேடி
புத்தி மாறி மனுஷன் மாறி
நானும் வேல செஞ்ச பாறி
மாசம் சம்பளத்த கூட்டி கேட்டா பாஸ்ஸே sorry
என்ன வாழ்க்கையடா இங்க இந்த நேர்மையெல்லாம் எங்க
ஒருபடி கொஞ்சம் மேல போனா தள்ளுறாய்ங்க கீழ
எனக்கும் ஆச இருக்கு கனவு இருக்கு சம்பாரிக்க தெம்பும் இருக்கு
எல்லாம் இருந்தும் என்ன பண்ண இறைவா நீயே சொல்லு
තනියේ සොඳුරු තරණෙන් මා
දෙනෙතේ දකින දසුනින් හා
සෙනෙහේ අතර නුඹගෙන් මා
ලද ඒ නුහුරු හැඟුමන් හා
ගෙවිලා ගියා මේ ජීවිතේ
වස්සාන කාලේ නිකරුනේ
දැවෙන හිතක තුවාල පෑරෙන වෙලාව නොදැන හදවතේ
කොනක ඔයාව තියාන බොරුව මවන
බවම දැන මා හිතම රවටා
වරද සඟවා මතකේ තියාන කොනක හදවතේ
නිදිමත නිසා නැති වුනා මට හැමදේ
මැණිකේ අගේ නැති වෙලා ඒ
හමන හුලඟෙන් කරන්නෙ විහුළු ඒ
කම්මැලිකමට බෙහෙතක් නැතිලු
මගෙම සතුට වටින්නෙ මටනේ
කාටවත් නෙමේ දැන් මම නම් ඉන්නෙම නිදහසේ
හද දැන් පැරිලා ආදර කතා
කිමිද යන්නෙ මන් අගාදේ වටා
හැමොගේ රහස දන්නෙ මන් කතා
වරද නරක මිතුරෝ නිසා මට
වැරදිලා ඇත පැරදිලා නැත
තනිවෙලා හිත රැවටිලා ඇත
සතුට වටින හිතට සුවය නිමවෙලා නැත දැන්
මම වින්දේ මම බින්දේ මගේ මත නිදිමත බින්දේ
ලොව දැක්කේ මගෙ හිත තව අඩ නින්දේ
මම ඉන්නේ අද
එලිය වැටෙන තුරුම ඉන්නේ මන් බලන
මම නම් දුවන්නෙ වේගෙන්ම
තවම මගෙම හිනය අල්ලන ඒ
තනියේ සොඳුරු තරණෙන් මා
දෙනෙතේ දකින දසුනින් හා
සෙනෙහේ අතර නුඹෙගෙන් මා
ලද ඒ නුහුරු හැඟුමන් හා
නිම් නාදේ මා නෙත්මානේ
තනිවෙන්නම් මා ඒ සංසාරේ
දෙතොලින් ලැබුනා වූ උණුසුම් ප්රේමේ
තනියට පාවී යාවි හිත් මානේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar