Kishore Kumar Hits

MasterD - Lo Fi şarkı sözleri

Sanatçı: MasterD

albüm: Murugasan


(ඒයි)
හරි වැඩි උනා කියවන දේ අහන
හෙන සෙනඟ මග විසිරුනා විසිරුනා
හිත තදවුනා හිත මිතුරු සුළඟටත්
මේ ගින්න අවුලන්න බැරි උනා
අත යට උනා නින්දෙන්ම හිරිවැටිලා
රැය මැදක තකහනියෙ ඇහැරුනා
දැයක් නින්දෙන්ම ආ රැජිණ දැකගන්න
පොරකාලා ඉස්සුනා ඉස්සුනා
මිටි බැන්දත් මේ රට පුරුදු වෑහි
ඇහි පීලි ගාව වැහි පීලි දුක වෑහි
දුක ලෝව යන රටක් මොකද නෑවි
ඇති මාර ණය කඳක් පරපුරක ගෑවි
උඹටයි මටයි පේන දේ නෙවෙයි බං දෑසින්
උගතයි නැතයි හෙව්වෙ ඇයි ලියපු පෑනින්?
ඉඟටයි කරයි සරස පරිවාර පාරින්
වකුටුයි කුදුයි පාලනේ කැහැටු ගෑණි
නගවාලා අතදීලා රඳවාලා පණදීලා
නටවාලා රට බීලා පටවාලා රටදේවල්
රට ගැනම කියන පද ඇතිවීලා
හිත මාර තැනක මං නතර කරගත්තානෙ උඹත්
ඇදවීලා ඇලඩින් දැන් මතවාද පෙළකි
මරවාලා තවකෙක් දැන් තනියෙන්ම විරුවි
හිටුවාලා නගුලෙන් මං ඔරු කඳට බරවී
ලද සුවයෙන්ම යැපුනා දැන් තව දුරයි දියඹේ
ඉම අපි ඇවිද්දට මොකෝ
උතුමන්ට රථ ගාය
හිත ඇවිද්දට මොකෝ
ඇය නැතුව මොන කාම
වටෙ කියෙව්වට මොකෝ
රට ගැනමයි මම තාම
උඹ එරෙව්වට මොකෝ
කඩතුලුයි ගමෙ පාර!

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar