Kishore Kumar Hits

MasterD - Mage Rata şarkı sözleri

Sanatçı: MasterD

albüm: Andhamakaare


(Prod By Juda)
නුඹෙ නෙතු තලා දමන සිතුවිලි
පිනි දොව සුරාමටයට මුව රැදි
දුර ඉම තනා ගෙනම කවි කිවි
නුඹෙ ගෙල පුරාම කෙල උන් දැන් නිදි
පිරි වද කඩාගෙනම බිගු මැසි
මගෙ රැප දුමාරයට වැදි තඩී
දුර ඇත දුවා ඇදුන දුම වැදී
ඉතින් උබ සිනාසියන් දැන් මලුත්පිරී(Yeah)
සිතුවිලි පහසින් දැන් මිරිකුනු අය(මිරිකුනු අය)
බඹ උස හදාගන්න තෙරපල කය (තෙරපල කය)
පිටින් දේවල් අරගන්න හදාගන්න හිත
මගෙ රැප නිදි වැද වෙල නුඹෙ කරෙ බර (බර)
කියවිලි මුහුදට හුලගට ගියා (ගිය)
මගෙ හිත එකතැන නැත ලිය ලිය නාබර කියා (නාබර කියා)
උබ ඇද තිබ්බට නිදා ගන්න
අලිය තියල නය පොහොටුවෙන් පැඩගෙන බදාගන්න අලුත් මල් සිළු (සිළු)
ඉද හිට තලා ගෙන ගිය සුදු මැදුරු (සුදු මැදුරු)
නොදකින ලොව දුර මලානික කැකුළු
හොයාගෙන ගිය රැප පුරා කළු අකුලූ
මනස දැන් අලුයම පලාගිය පැදුරූ (පැදුරු)
මන් නම් දෙන්නෙ පළාවිලෙන් නෙවෙයි ගුරු අකුරු (අකුරු)
කලාඔය ඉල්ලගෙන ගිය නෙත මැදුරූ (මැදුරූ)
මම කියා ගෙන ගියා මගේ රැප හිතපූ (හිතපූ)
සිතුවිලි පවා විසිරෙන (විසිරෙන)
තිසරණ පවා වෙලා අද අසරණ (අසරණ)
කලා කලාවද කෙළවෙන තැන නද
කවුරුත් කවුරුත් නොකන්න මම ආස රසකිද පුරවයී (පුරවයී)
මගෙ රට (මගෙ රට)
මගෙ රට මගෙ සිතුවිලි දුවවයී(දුවවයි)
(Yeah) මගෙ සිතුවිලි දුවවයී (දුවවයි)
මගෙ රට මගෙ හිත (මගෙ රට)මගෙ හිත (මගෙ රට) මගෙ රට (දුවවයි)

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar