MasterD - Gon Rajune şarkı sözleri
Sanatçı:
MasterD
albüm: Gon Rajune
"ඉන්-නෙත් බරවෙල ඇස්යට කරවෙලා"
"කන්නෙම පරවෙල යායපිටින්"
ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්
ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
ඇගෙ පිපුණූ මල මත නූරු
රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු
"පෙම අවි" දූවිල්ලෙන් නෑ දූවිල්ලෙන් නෑ
පිපුණූ මල මත නූරු
රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ
මූණ දෙන්න බැරි හුගක් එවුන් දැං "අටුව කඩන් වැටුන පුටු"
අම්මප අතට අහුවෙන්නැ මුන්ගෙ බොටු
මගෙ කම්මලෙ යකඩ තල හදන්නෙ ගොටු
උබට කන්නම ඕනිනං බැදපං ඉස්සොකොටු
කොච්චර වැහිල තිබුනත් මගෙ ආකහේ
කොල්ලො රැප දෙන දෙන තරං මට පාටවේ
මං මුල කියවන්නෙ මොකටද පාඩමේ
හැම දෙන ඇලිල පෙගිල මේ නරාවලේ
ගත්තට කවුරුත් උස්සල බහිද්දි උබ ලොස්ද
උබෙ කටින් කියවන්න ඕනි මට ඩිස්ද
එලිසම රෙන්නද "පිපෙන්නැති හත්තක මලක් උනු හබලෙම ඇදගෙන යංද"
"පෝර අදුරන්නැති ගොවියො" මෙන්න මේ පාටි දායි
බාර් එක පිටිපස්සෙ හිස් බෝතල් මෙන්න ආටිගායි
ඇද වෙන්න බීල ගමෙ කොල්ලො මෙන්න පාටි දායි
කොච්චර ඇහැරිල හිටියත් බලන්න වෙන්නෙම "නාට්ටි පහයි"
ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල
කන්නෙත් පරවෙල යායපිටින්
ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්
ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
ඇද නටුවෙන් ගැහුව නලලෙ කටුවෙන්
කන්දට කොහොමත් පායන්නෙ හිරු හවස අඩුවෙන්
ගංතෙරෙ පුරෝල ඉන්න අන්දරෙ ගගෙ ගැටුමෙන්
මැද්දට තියල ඔතන්න කලිං කපන්නං කතුරෙන්
නින්ද යන්නෙ නැත්තං මල්ලි ගහන්න ඇද්ද මලක්
මගෙ එක වචනෙත් උබට දිග පහන් වැටක්
දැන ගත්තු ගමං ගැහුව මගෙ වත්ත වටෙ වැටක්
පොට ගන්න කලිං පැටිය පටලයි මුගෙ හොටත්
ඇගෙ පිපුණූ මල මත නූරු
රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ දූවිල්ලෙන් නෑ
පිපුණූ මල මත නූරු
රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ
ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල
කන්නෙම පරවෙල යායපිටින්
ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්
ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri