Kishore Kumar Hits

Costa - Party Peththa (Remake) şarkı sözleri

Sanatçı: Costa

albüm: Party Peththa (Remake)


ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා
මං දන්නෑ මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේකෙ ක්රෝදේ
ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා
කිරි බිව්වට කොටියා හුරතල් පැටියා කාලේ
මැස්ස ගැහුවට වැල ගියේ ඕනේ පාරේ
උන් කොහොමත් අපිව මැනගත්තේ ඕන තාලේ
මට වැඩි වුනේ බෝතලේට පස්සේ ගහපු කාලෙන්
මම දැක්ක චරිත ඔක්කොම කලු පාටයි
තොල ලෙව කකා නිදි මතේ බහ තෝරයි
පියවි සිහිය එද්දි චාරිකාව දුරයි ඈතයි නැග්ග කදු
පල්ලම් මතක් වෙද්දි මගේ හිත පාරයි
දිව එලියේ කන තිබ්බේ සාක්කුවේ
ගාන්චු ඇමනුවා ට්රැක් පැනපු චේන් එකේ
අමු හෙලුවෙන් ස්විච් ඕෆ් මේන් එකේ
මම ගොඩ ගියේ ගෙදර නෝනාගේ සාත්තුවෙන්
දෙහි මිරිකලා දීපං තිබහට
සිහි විකල්වේ සේලයි විගහට
වාට්ටුවේ තව වැතිරිලා හරහට
ඕනේ නෑ මට ආයේ ඒ දුක මලාට
මීවිත දෑස වසා නෑ මගේ ආයේ
සල්ලී කඳන් නිකන් අපරාදේ ගියා නායේ
බැහැ කියපුවා මම කෙරුවා බැරි බැරි ගාතේ
මතට තිත තියලා හිත දැන් නිදහසේ
ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා
මං දන්නෑ මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේකෙ ක්රෝදේ
ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා
ජැන්ඩියට කිට දාගෙන එළියට බැස්සට බබා වගේ
ගෙදරට එන්නේ හතර ගාතෙන් හායි කියන් බල්ලොන්ට
හන්දියට ආවේ වීල් එකේ එතන ඉදන් පයින් පුතේ
මහ රෑ කෝල් කරලා වද දෙන්නා බෑනෙ කොල්ලන්ට
යේ නිලංකාර වෙලා බ්ලර් වෙනවා වීව් එක අඩෝ
කැති පාරක් හරි මොකෝ වදිනවා නම් නේද බං
ලොලි පොප් එක කටේ පිස්සෙක් වගේ දිව්වා වටේ
මලාට ආයෙත් යන්නෑ මම එදා ගියේ අපරාදේ බං
කොල කාලා වරෙන් මෝල් ට්රැක් පැනලා දෝදු
වැලි පොලවේ ට්රිප් ගියා බඩ ගගා මුහුදූ
ටැම්පරි විසි කරලා ආවේ ලෝකේ පාට පාට
උඹලට කිව්ව මොකෝ මචං තනිකරම ආත බූත
කෑ ගහල මොර තියන් ගේමේ හිටියෙ පොර කියන්
Over Doze අයියල අපි අරන් ගියේ කර තියන්
මෝල ගෙඩිය පුහුවෙලා සර්වාන්ගෙ කොහු වෙලා
ආතල්නන් මොනාද අපිට තේරුම් ගියෙ පහු වෙලා
ගහන එකා ගහනවා ලොවෙත් ගෙනැල්ලා හරි චීනෙන්
ඊයේ ගහපුවා අනිද්දටත් බේරෙනවා මූනෙන්
ලස්සනට ඉදපං පුතා බේරිලා අවමානෙන්
මේ වදන් මට කිව්වේ දෙයියෙක් ඇවිල්ලා රෑ හීනෙන්
ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා
මං දන්නෑ මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේකේ ක්රෝදේ
ගත්තෙ මම party දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings හිත අස්සෙ ක්රෝදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම උඩ අහසෙ චන්ද්රිකා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar