Costa - Kakuli şarkı sözleri
Sanatçı:
Costa
albüm: Kakuli
තවරන්නට මාල කරේ මං
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්
කට අරියොත් කිව්වේ උඹ කෙලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්දා තොට මාව අන්දවන්න බෑ
නුඹ ඉස්සරහින් බලන් හිටියේ කවුරු එනකන් දෝ
මම පිටිපස්සට හුරු වුනෝතින් ඉස්සරහින් එන්නෑ bro
මට මේවා දිරාවන්නෑ
මට බේගල් ඕනෙම නෑ
මට වෙන ගෑනු නැත්තෙත් නෑ
♪
ඉග පද්ද පද්ද තව ගස්ස ගස්ස නුඹ
පාරයි සිත අස්ස අස්ස
මයේ ගාව නැනේ ලොකු කාසි බාගේ නමුත්
කරා පුළුවන් හැම දේම
නුඹ නිරුවත් මම නම් නෑ
මගේ සිත ඉරුවත් මට කම් නෑ
තවරන්නට මාල කරේ මං
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්
කට අරියොත් කිව්වේ උඹ කෙලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්දා තොට මාව අන්දවන්න බෑ
දඹ වන් ඇගේ මාල කරේ රන්
හිත ගන්නට තාම පොරේ මං
උඹේ අත හිමි වෙන්නේම මට නම්
නටන්නම්කෝ වන්නම් දහඅට මං
හිත අස්සේ මේ පාළු මකන්නේ
රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ
සුරඟනන් පෙනා සුරලොවින් ගේනා
නෙරිය පැද්දෙන තාලෙට මල්ලී නැගෙනා
මල් වාරේ මල් නෑ
රෑ අහසේ තරු නෑ
මං ගාවින් ඉඳන් ඈ
මං ගාවින් ඉඳන් ඈ
තවරන්නට මාල කරේ මං
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්ස දොරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුඹ ඉස්සරහින්
හිනා වෙලා මට දාන උඹේ බේගල්
කට අරියොත් කිව්වේ උඹ කෙලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්දා තොට මාව අන්දවන්න බෑ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri