Kishore Kumar Hits

DJ JNK - Game Lassana Kello şarkı sözleri

Sanatçı: DJ JNK

albüm: Game Lassana Kello

ගමේ කෙල්ලෝ නම් දැක්කම මල්ලි දැං නුඹට අගේ!
මං පිං කරේ ලස්සන නංගිලා ලබන්න ඉස්සර රටේ!
ඇයි රිදෙන්නේ දකිද්දි කැන්දල යද්දි දැන් හිතට මගේ!
සද්දෙට දැම්මට සාදේ මේ ගින්දර ගඟුලේ හදම මගේ!

ආදර මගේ නැගණි ගේ තුළ පිවිසි සිනාසී
කෑවද නංගිත් ආවාද අප්පච්චි?
දැන් තාමට ආවේ නෑ කෑවද දන්නෙත් නෑ මං
ආවොතින් හොඳට වැනි වැනි කරටි කැඩෙන්න ගහමින්
හිගවෙ කාසි
ගැලවෙ පහසින්
තාත්තගේ ක්රියා බලා හිඳ
හිඳ නංගියි මමයි රෑට අඩති රහසින්
අපේ අම්මා නැති අඩු දැනෙයි හදටම
තද කර පසාරු වෙලා
මගේ හදවත නංගියේ කල් යද්දි තවත් නෑ වාරු
වාරෙට පාරට බසින්න වෙවිද මම අතාරින්නෑ නංගියේ
ඉතින් කිසිම තැනක මට ඉන්නේ නුඹ පමණයි
මගේ ඇස් දෙක වගේම
නාඩා ඉදින් කවුරුත් එන්නෙපා විසම දමන්න
හිසම ගිනි අරන් ඉස්කෝලෙන් මා සමුගත්තා
රස්සාවක් හොයන්න මම පස්සෙන් ගිහින් වැන්දා
හැම එකාගෙම කකුල් ලඟ
පලයන් හැබැයි උඹ ඉස්කෝලෙ
බලා ඉන්නෙ මං උඹේ කෝනෙන්
ගමේ කෙල්ලෝ නම් දැක්කම මල්ලි දැං නුඹට අගේ!
මං පිං කරේ ලස්සන නංගිලා ලබන්න ඉස්සර රටේ!
ඇයි රිදෙන්නේ දකිද්දි කැන්දල යද්දි දැන් හිතට මගේ!
සද්දෙට දැම්මට සාදේ මේ ගින්දර ගඟුලේ හදම මගේ!
ගමේ කෙල්ලෝ නම් දැක්කම මල්ලි දැං නුඹට අගේ!
මං පිං කරේ ලස්සන නංගිලා ලබන්න ඉස්සර රටේ!
ඇයි රිදෙන්නේ දකිද්දි කැන්දල යද්දි දැන් හිතට මගේ!
සද්දෙට දැම්මට සාදේ මේ ගින්දර ගඟුලේ හදම මගේ!

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar