Windy Goonatillake - Rau Nagee Ahase şarkı sözleri
Sanatçı:
Windy Goonatillake
albüm: Rau Nagee Ahase
දිස්නේ දෙන්නම් වී සිතේ රන් මාලේ
සෝ සුසුම් මැකිලා යන්න පෙර කාලේ
මල් වවා දෙන්නම් සිතුම් විල පීදේ
ඉන්නකං ඉන්නම් සෙවනැල්ල වාගේ
සුන්දරයි මන නන්දනයි හද ආලේ
බැන්ද ප්රේමය මා ඔබටමයි කීවේ
රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ
♪
නිල් උදාවක් රන් සැඳෑවක් ගානේ
මල් හිනාවක් පෙම් කතාවක් වාගේ
නෙත් පුරා හද ආදරේ රස වෑහේ
ඉන්නකං ඉන්නම් පවනැල්ල වාගේ
සුන්දරයි මන නන්දනයි හද ආලේ
බැන්ද ප්රේමය මා ඔබටමයි කීවේ
රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ
♪
ආදරේ මහ සාගරේ දිය වාගේ
ආකහේ තරු මල් දිලිසුනා රෑනේ
මේතරම් අප ප්රේමයෙන් වෙලුනා සේ
එක්ව යමු දෙන්නා ජීවිතේ දෑලේ
රැව් නැගී අහසේ
මා කිව් ආදරේ රහසේ
ලෝකයක් දුටුවා ආලෝකේ
ගී ගැයූ තාලේ
මතකයි වරින් වරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
ආයෙමත් කීවා ආදරේ
(ආයෙමත් කීවා ආදරේ)
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri