Kishore Kumar Hits

Ravi Royster - Kathandare şarkı sözleri

Sanatçı: Ravi Royster

albüm: Kakuli


වීදුරු ලෝකෙක පැටලෙන්නේ
උඹ බොරු ආදරේ පවසන්නේ
රැවටිලි ලෝකේ මං අද තනි වෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ
වීදුරු ලෝකෙක පැටලෙන්නේ
උඹ බොරු ආදරේ පවසන්නේ
රැවටිලි ලෝකේ මං අද තනි වෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ
කතන්දරේ තව...
සනස පවස, සිත නිවනු කුමට මට
රතට රතැඟිල්ල කුමට රනින් කළ
වරද යනු කිමද අතැර දමන සඳ
තනිව ඇරඹුමක මෙයයි මුල් සවිය
හීන සරසන්න බැඳීම් අවැසි නැති තැනින්
නැගිට පිට වෙයන් හනික සබ මතින්
එනුය එළිපෙහෙළි මං පෙතට
දනන් වෙතට රවි වෙනස සැරදෙන්න
සත්සර ඇති තරම් කාල මට අද
මත් කර, වත්කර උඹේ හිත තුලට
අතහැර යන ලාමක කුළඟන නුඹ
කුල කෝ අඟනක්මද නුඹ පති කුල
හොඳ, නොහොඳ හොයන් උඹ යන කල දැක
සොයනු එලෙස රිසි සැපම සයනේ මත
නැතැයි ආලකම මසිතට නොදැනෙන
කුමට උඹේ රුව පති කුලඟන මට
වීදුරු ලෝකෙක පැටලෙන්නේ
උඹ බොරු ආදරේ පවසන්නේ
රැවටිලි ලෝකේ මං අද තනි වෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ
වීදුරු ලෝකෙක පැටලෙන්නේ
උඹ බොරු ආදරේ පවසන්නේ
රැවටිලි ලෝකේ මං අද තනි වෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ

යන-යන තැන මග සිහිවී නුඹහට
අමතක වන මතකයන් සිතේ ගුලිකොට
අළුවී, ගිනි වී, ගිනිබත් වී අද
එකලට නුඹ වැරූ කඳුලැල් කොයිබද
මට නුඹ ගෙනදුන් වර අවි චෝදන
සවුදිය පිරුමට හේතුයි වුණි මට කාරණ
ලෞකික සැප නැති, මගේ හීන සරමත් කළ මාන මගේ
මං නිදොස් නුඹෙ නමින
වීදුරු ලෝකෙක පැටලෙන්නේ
උඹ බොරු ආදරේ පවසන්නේ
රැවටිලි ලෝකේ මං අද තනි වෙන්නේ
කතන්දරේ තව දික් වෙන්නේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar