Kishore Kumar Hits

Wasthi - Marunu Hithe - Live Version şarkı sözleri

Sanatçı: Wasthi

albüm: THE LIVE ALBUM


සීරුනු හදවත පෙලා
ආඩම්බර කම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුක කම් එපා
යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
රෑ හාදකම් යලි නෑ
ඔබ ගාවින්ම මිහිදන්න ගීතේ තියා
සමුගන්න බෑ හිත නෑ
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා...
නෑසී ගියා...
ලංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා...
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා...
නෑසී ගියා...
මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයී
වෙන්වෙලා...
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා...
නෑසී ගියා...
මැරුණු හිතේ ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්නම් සොයා
පැහැදුල් කතා...
නෑසී ගියා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar