Kishore Kumar Hits

Ravi Jay - Ragaya Ha Niweema şarkı sözleri

Sanatçı: Ravi Jay

albüm: Ragaya Ha Niweema


දැවටෙයි හංසපුඩු වාතේ
මොනවද මට මේ වූයේ
සිතුවිලි වදුලෙම රාගෙ
මරාගේ
අපි අතරේ කොහිද ආලේ
ආලේ තිබුනේ මා බාලේ
ඉබින්න කටරොලු මලේ
ග්රන්තියේ කේඨ නෑ වාගේ
නලමුදු සුළගක් ඇවිදින්
මන මත සිරවුනු
මල් සිතුවිලි පා කෙරූවා
නලමුදු සුළගක් ඇවිදින්
වන මත සිරවුනු
වල් ෆැන්ටසි
පා කෙරුවා
අපි හමුවෙන්නේ මොකටද?
අපි වෙන් වෙන්නේ මොකටද?
අපි දෙන්නා කවුරුද?
දෙන්නෙක්ම තමයි
එක අතකට එන ආලය
බෑ බෙදන්න එක එක්කෙනටයි
ඒ කෙනා නුඹ නෙවෙයි
මා එනකල් බලං ඉන්න
මා ප්රියම්භිකාවයි
මගේ ගත හිත
විඩ වුන වෙලාවට
ඕනේ මට හොදට විදින්න රාගය
ඒ අඩුව නිසයි ආවේ
නුඹ ඒක්ක නැතුව නොවෙයි
ආලේන් අඩුවක් මට
මේ බිත්ති හතරෙන් බැස්ස කල
නුඹ නොසොයන් මා ගැන නුඹට
අයිති නෑ
මගේ භාරියට දොරෝහී උනනම්
නුඹටත් වෙන බව දැනගෙන ඉන්න
දැවටෙයි හංසපුඩු වාතේ
මොනවද මට මේ වූයේ
සිතුවිලි වදුලෙම රාගෙ
මරාගේ
අපි අතරේ කොහිද ආලේ
ආලේ තිබුනේ මා බාලේ
ඉබින්න කටරොලු මලේ
ග්රන්තියේ කේඨ නෑ වාගේ
නලමුදු සුළගක් ඇවිදින්
වන මත සිරවුනු
මල් සිතුවිලි පා කෙරැවා
නලමුදු සුළඟක් ඇවිදින්
වන මත සිරවුනු
වල් ෆැන්ටසි
පා කෙරුවා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar