කුමාරී
මේ දෙරණේ
මම රජ වේ
සොඳුර මගේ
කඩුව ඇතේ
ගෙල සිඳිනු තගේ
කොපුව නොවේ
ආලය කෙරුවේ මා
මරණය අබියස ඈ
එක කඩුපහරින් මා
මැරුවත් කම් නැතුවා
සොඳුර මගේ
මතුභවයේ
අප හමුනොවේ
සිඳිනු මගේ
ගෙල ආයේ
චපල ගැහැණියක්
චපල ගැහැණි ඈ
නැත අන්සරණක්
චපල ගැහැණියක්
හද පතුලෙන් දැවිලා එන සෙනෙහෙ මට දැනුණා
මේ වනේ වනචාරියෙක්ට
තිබුණට සැප මාලිගාවේ
මේ හිත හිස් රජුනේ
වනචාරියා උනත් වැදි රජු ළඟ ඇති
මනුස්ස ගතිය මගෙ හිතේ අන්තිමේ දිනුවා
මාළිගා මොකටද? සළුපිළි මොටද?
මට නැත්තන් මනමේ රජුනි හිතෙ රැකවරණා
අතිනත නොයනා රතිකතක් නොවේ මා
මාපිය සතුට හින්දයි ආවෙ මනමේ නුඹ හා
මෙලොව දිනන්නේ ආලෙද රජ බලයද
මනමේ කුමරිගෙ ඇසින් දැක්ක පොතේගුරු වෙමි මං
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri