Kishore Kumar Hits

Karunarathna Divulgane - Mahamewnawata Sil Wehi Wahinawa şarkı sözleri

Sanatçı: Karunarathna Divulgane

albüm: Mahamewnawata Sil Wehi Wahinawa


සෙංකඩගල කුමාරිහාමී
මුතු මාල මොටද තුන්නිරිගෙල හැඩමලු වේ දෝ
මේ මන් කර ඇති පිංකම් මදි වා
මුතු දෙපොටක් කර ලන්නට කුමාරි හාමී
සෙංකඩගල කුමාරිහාමී
ලඟින් ඉදන් මේ සංසාරේ
නා මල් පූජා කරන්න
නුඹෙ හිතටත් නොසිතේ නම්
මල් සුවඳට උඩු මහලේ කුමාරි හාමී
සෙංකඩගල කුමාරිහාමී
මුතු මාල මොටද තුන්නිරිගෙල හැඩමලු වේ දෝ
මේ මන් කර ඇති පිංකම් මදි වා
මුතු දෙපොටක් කරලන්නට කුමාරි හාමී
සෙංකඩගල කුමාරිහාමී
නුවර වැවේ දිය නිල්ල වගේ
ඇසළ සඳේ රුව දුටුවාම
ඔය දෑසට මට වාගෙම
සඳේ සිරිය පේනවා නම් කුමාරි හාමී
සෙංකඩගල කුමාරිහාමී
මුතු මාල මොටද තුන්නිරිගෙල හැඩමලු වේ දෝ
මේ මන් කර ඇති පිංකම් මදි වා
මුතු දෙපොටක් කර ලන්නට කුමාරි හාමී
සෙංකඩගල කුමාරිහාමී

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar