Kishore Kumar Hits

Chandana Liyanarachchi - Sithakin Nowe şarkı sözleri

Sanatçı: Chandana Liyanarachchi

albüm: Sitha Parawa Giya


සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

කිසිවක් ම නාසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
කිසිවක් ම නාසා රිදවුම් දෙවන්නේ
නොදනී වටහා ගනු කෙසේ
සිතුවම් මවාවී දෙකොපුල් තෙමා
ඉවසුම් නොදේ මේ ලෙසින්
සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

ඈතින් ඈතට වෙන්වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
ඈතින් ඈතට වෙන්වී යන්නම්
නොදකින ලෙසින් වත මගේ
කඳුලක් උනාවී මගෙ ජීවිතේ
උරුමය මෙසේ වේවි නම්
සිතකින් නොවේ
ඔබගෙන් සමුගන්නේ
පිළිතුරු නැති හන්දා
කොතරම් පිදුවත්
අගයක් නොවේ නම්
ලතවී හිඳින් ඇයිද මා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar