Kishore Kumar Hits

Chandana Liyanarachchi - Pollruppawe şarkı sözleri

Sanatçı: Chandana Liyanarachchi

albüm: Sitha Parawa Giya


පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුලඟේ පාවී සිතට දැනේ
පිට ගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක් දෝ බැඳණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හඬේ
දුක් ගීත රාවයේ
රෑ රැහැයි හඬේ
දුක් ගීත රාවයේ
සවනේ වැකුණේ
ගොළු වූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැඳණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරුපාරේ
පියමන් සලා යන්නේ
ඈත ගුරුපාරේ
පියමන් සලා යන්නේ
කඳුළින් පිරිලා
දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැඳණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුලඟේ පාවී සිතට දැනේ
පිට ගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක් දෝ බැඳණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar