Kishore Kumar Hits

C Chain - Gassenna şarkı sözleri

Sanatçı: C Chain

albüm: Gassenna


කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?
දැන් බෑ වෙනස් වෙන්න. කලින් වැඩීයි අස් වෙන්න
උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?
Too many bi*ches, මට ඕනෙ දුරස් වෙන්න
උඹට ඕනෙද smoke? පෙරලන්නම් මං වෙස්
විස්සයි විස්සයි නම් one day, ගහමු ඕනෙනම් test
චේනා best, කොල්ලො you don't wanna mess
බලන් ඉදහන් වාරේ එනකන් while I f*ck with the rest
සද්දෙ තියාගනින් low, නැත්තං set වෙන්නෙ laser
එකෙක්ව බැල්ලි කරන් පිහිදාගන්නෙ මේස
මේ cmb boss. ගෙනියන්නද places?
පන්නයි බෝතල් cases, මාරු කරන් faces
මාව දන්න කඩේ වැඩියෙන් chicken දාලා rice
I'm being extra nice නිසා වැඩි වෙලා size
ගහන්න එපා කොල්ලො ice, සික වුණත් sometimes
වැඩියෙන් ඉගෙනගත්ත ඕක්කොම වුණෙ නෑ einstein
Shot දෙක, තුන, හතර, පහ, හය. ඉතුරු කරන් ඉන්නෙ හොඳම එකාට Shot එක
කැස්බෑවට ගියොත් පුනියා දනීයි pot එක
අපේ එකෙක්වත් line කරන්න බැහැ මොත්තෙට
සීයට තිහ තියලා විකුණන්න පුලුවන් lot එක
පිරිවෙන හන්දියට ඇවිල්ලයි තියන්නෙ dot එක
ඔත්තු දීපු මීයො නිදන් ඇහැරෙන පොඩ්ඩෙට
අන්තිම හුස්ම යවන්නෙ තද වෙලා කොට්ටෙට
කොකා ගැස්සෙන්න ගැස්සෙන්න, උඹ රිංගන්නෙ අස්සෙන්ද?
දැන් බෑ වෙනස් වෙන්න. කලින් වැඩීයි අස් වෙන්න
උඹෙ කෙල්ල මගෙ පස්සෙන්ද? තෙත් වුණෙ වැස්සෙන්ද?
Too many bi*ches, මට ඕනෙ දුරස් වෙන්න
උඹට ඕනෙද smoke? පෙරලන්නම් මං වෙස්
විස්සයි විස්සයි නම් one day, ගහමු ඕනෙනම් test
චේනා best, කොල්ලො you don't wanna mess
බලන් ඉදහන් වාරේ එනකන් while I f*ck with the rest
කෙල්ලගෙ දනිස් ගෙවිලා ගහන් ඉඳලා දණ
එක වෙලාවකට daddy, තව වෙලාවකට පණ
Rap සෙල්ලමෙ කවුද දෙන්නෙ දැන් අණ?
මේක hip hop not සවුදම් not බණ
බලපන් සෙල්ලම මුන් එක තැන වනසන
I'm the only threat මේ rappersලා වලකන
I say shit not to offend you, only 'cuz I wanna
මරපන් වදන් හුත්තො, හිටියා ඇති වන වන
මගෙ සින්දු, they be travellin' from city to city
මොලේ වඩන පිටි වගෙ ගැම්ම වචන පිටින්
Yo mamma pull out her ties, I play with 'em before I hit it
Making yo wife c*m, මට තියෙන්නෙ කතා කරන්න 'bout kitties
Set a city on fire, පස්සෙ මම හොඳට නිදි
කරේ නගින්න දුන්නොත් ඉතිං මට හොඳට හිටියි
Travelling on මන්දාකිණි, පත්තු කරගෙනම ගිනි
ලේ දැකලා වැටිලා, මෙතන ඇවිත් talking bout මිණී
Someone get මොකෙක්ව හරි කරන්න ගාල්
මේ rappersලා එක්ක මම නටන්නෙ බාල්
Marking all the curries but you forgot the dhal
වරෙන් වරෙන් කවන්න බොට දෙයියොන්ගෙ හාල්
සද්දෙට අපෙ සින්දු අහලා ළමයි ගුටි කයි
Filter නැති අපෙ කටවල් වැඩිහිටියන්ට පමණයි
මං ලිව්ව පොතේ මුන්ට ලොකු වැරදිච්ච අකුරයි
එකම කොඩිය යට ඉන්න අපිට බල්ලො බුරයි
සංස්කෘතිය ගැන නම් ඉතිං හොඳට දනීයි
රෑ ඉම්බ යට සායට දවල්ට බනියි
Try to understand, ඔය වහ අපිට පැණි
Chain පනියි පුතා, Chain පනියි
ගමේ current යන්නෙ වෙද්දි මං full charge
Regular සින්දු අස්සෙ මගෙ එක large
Engine හොඳයි, නෑ දැම්මෙ garage
C chainට හැදෙන්න ඕන වුණෙ නෑ iraj

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar