Kishore Kumar Hits

C Chain - Mahasen şarkı sözleri

Sanatçı: C Chain

albüm: Mahasen


කියයි මුං, මවාගත් දේ මනසෙන්
ලියයි ඒ ඔක්කොම එක දවසෙන්
ඒත් හැංගෙයි දකිද්දි මහසෙන්
හේතු කාරණා එවයි රහසෙන්
අපි හිටියෙ මෙතන, we know everything you donno
මුං සේරම out, අපි ඔක්කොම බහිද්දි solo
We made these monsters, chill වෙන්න කාපන් polo
Bitch, quit being so loud. කට වැඩි උන්ට no no
ගෙනෙන් බර අවි. Baseball bat, hockey පිති වුණත් හරි
These rappers want my clout. They scared of it.
මුන්ට ඒකයි බලන් ඉන්න බැරි
I shoot yo bitch ass with bars, ගෙනත් දෙන්න කලින් වලි
ඔය ගෑනිට කන්න දීපන් මගෙ එක. හැමදාම උඹෙ එක ඒකිට මදි
පිහිදගනින් nose. කොල්ලො overdose
Here you go my nuts. You can suck on those
මුන් සැර මදි මගෙ සෙල්ලමට. ඒකයි කන්නෙ දාලා sauce
I opened these doors මේ පුංචි පැටවුන්ට එන්න පුලුවන් කියල උඩට
Qualityය හැර අරින හැටි කියල දුන්නෙ නෑනෙ මම උඹට
කුලී හමුදාවක් ගත්තා වගෙ උඹ මාව කරොත් feature
සමූහ ඝාතන in this rap game. I'm the devil, I ain't no preacher
මගේ නෙමෙයි, there's වෙන කාගෙහරි ලේ පැල්ලම් on my t-shirt
එකතු කරේ කඩපු pieces, I'm a creator, I'm yo teacher
ගෙවපං චේනට fees. දෙයක් ඉල්ලද්දි කියපන් please
Yo bitch be on her knees. She choking ඒකිට wheeze
You teased a bunch of bees. No breaking in, I got the keys
These wannabesලට නෑ mercy. මට ඕනෙ violence, fuck peace
Decent ඕනෙනම්, අහන්න එපා rap, ගනිනං සිල්
කරුම ගෙවලා ඇවිත් මෙතන අපිට පෙන්නන්න එපා bill
ඉල්ලං මූණ තලාගන්නද ඕනෙ මල්ලි? Don't worry, I will
යක්කු හිටවපු උඹේ දත් ටික ළඟදිම කරනවා නිල්
These rappers don't mention me දනී හැම එකාගෙම ජාතක
Hip Hop කියලා දෙන්න කලින් බලපන්, පුක දෙන්නේ උඹ කාටද
අරින්න ආවම ඇරපු එකට තාම හිතේ කහටද?
ඇඳගනින් ගවුමක්. ඔය ජංගි හරි නෑ උඹේ පාටට
කියයි මුං, මවාගත් දේ මනසෙන්
ලියයි ඒ ඔක්කොම එක දවසෙන්
ඒත් හැංගෙයි දකිද්දි මහසෙන්
හේතු කාරණා එවයි රහසෙන්
අපි හිටියෙ මෙතන, we know everything you donno
මුං සේරම out, අපි ඔක්කොම බහිද්දි solo
We made these monsters, chill වෙන්න කාපන් polo
Bitch, quit being so loud. කට වැඩි උන්ට no no
All of these bitches can't fuck with ma clique
All of my hittas they hop out whip
Cookin up dope and she pull out stick
What bitch on my face and a thot on my dick
Wait, I got that මල් මල් මල් මල් මල් මල් මල් මල් මල්
I want that ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල්
IRC bitch we the shit
BLG we keep it lit
She a freak she want my tip
Bitch i keep a loaded clip
You know I, you know I, you know I plead the fucking fifth
මට දීපන් whiskey sip
Pill දාලා යන්නේ නෑනේ trip
Wait,
All of ma hittas they gang gang banging
ඔක්කොම චන්ඩි till our hands swinging
කරන හැම රෙද්දම bitch I'm nailing
Trigger කරලා උඹෙ හිත paining
List එකේ මමනම් නෑනේ waiting
Umbala basic හින්දා මම නම් තාම යන්නේ නෑනේ trending
Fuck you know about defenses
I take bullets, උඹ jumping fences
වෙලා යනවා to come back to my senses
I'm from the future, no past tenses
Bitch I did this, I go reckless
Went to a dentist, who they call crentist
මුං ආයෙත් Hip Hop හැදුවා පොඩි උන්වත් දාගෙන, just for me to attend this
I be calling shots, ඉල්ලන් දාගන්න එපා දැන් case (fuck em)
කැඩුවා සෙල්ලමේ ඔක්කොම කේත, only took me one day
මගේ clique එකට set වෙන්න people tried so many ways
I make music, add කුණුහරප and give them some taste
කියයි මුං, මවාගත් දේ මනසෙන්
ලියයි ඒ ඔක්කොම එක දවසෙන්
ඒත් හැංගෙයි දකිද්දි මහසෙන්
හේතු කාරණා එවයි රහසෙන්
අපි හිටියෙ මෙතන, we know everything you donno
මුං සේරම out, අපි ඔක්කොම බහිද්දි solo
We made these monsters, chill වෙන්න කාපන් polo
Bitch, quit being so loud. කට වැඩි උන්ට no no

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar