Puliya - Colombo Concrete şarkı sözleri
Sanatçı:
Puliya
albüm: Colombo Concrete
උබ පොම් වෙනවා චුන් වෙනවා
දෙයියෝ දෙද්දි ඔන් වෙනවා
ගලපන්න බැරිනම් සමාජේ නිකන් කොන් වෙනවා
වැටුන දවසට බැංකු වලින් නිකන්ම අපිට ලොන් දෙනවා
ඇමට සෙට් උනොතින් ලාවට ගැවුනාට අවුට් වෙනවා
නැකා මොකා පිලා අඩෝ මේක තමා හවුල
මගේ පවුල
කියපන් බලන්න දැන් උබලාට මොකක්ද අවුල පවුල
ගැහුවාට උබලාට ලමකයි නේ නැනේ තාම රැවුල
පතුරම් තිබ්බාට වැඩක් නෑ ඉලක්කේ බැරි නම් පිස්තොලේ
හිතන්නවත් එපා අපිට වස්ති බස්සන්න බොලෝ
ආපහු ඉස්කෝලේ කැප දැම්මට අජූතයි උබගෙ අම්මා
රැප පිත්තලට බ්රාසො දාපුවාම වෙනවා අම්මා ඔප
බුලත් විට කාපන් කටේ තියාගන්න එපා හප සැප
දැම්මට ඇප නැති වෙද්දී කව්රුත් දෙන්නෑ අත
පුලියා සැප දෙද්දී දෙන්නෙ කෙලින් වෙන්ඩ රෝමෙ
යක්කුන්ට භය නම් ඇයි අඩිය තිබ්බේ මේ අමු සොහොනේ
කියන්නේ නම් දකුණේ ඉපදුනේ අම්මා මහ රුහුණේ
උඹලගෙ වදන් කොලිටි මදි මට නම් මහා පුහුනේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri