Kishore Kumar Hits

Fill T - Obe dangakara şarkı sözleri

Sanatçı: Fill T

albüm: Welikada


දගකාර
හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති
සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල්
දෑස වසා මගේ සිත උමතු කලා
කියා... හා
ඔබ දන්නවා
දගකාර
හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති
සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල්
දෑස වසා මගේ සිත උමතු කලා
කියා... හා
ඔබ දන්නවා
ඔබ මලක් වෙලා සොදුරූ
මගෙ පපුව පුරා පිරුනූ
නිමාවක් නැති ආදරේ
කවුරුවත් දන්නේ නෑ
අපෙ දිවි තියෙන තුරා
ඔබ මට ලැබුනා කියා
Instruments
RAP
දිවි මැදුර පුරා පිරුනු
දෙව්දුවක් වෙලා තුරුනූ
නිමාවක් නති ජීවිතේ
කවුරුවත් දන්නෙ නෑ
සසරින් සසර සරා
ඔබ මට ලැබුනා කියා
දගකාර
හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති
සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල්
දෑස වසා මගේ සිත උමතු කලා
කියා... හා
ඔබ දන්නවා
දගකාර
හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති
සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල්
දෑස වසා මගේ සිත උමතු කලා
කියා... හා
ඔබ දන්නවා
දගකාර
හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා
මල් පෙති
සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල්
දෑස වසා මගේ සිත උමතු කලා
කියා... හා
ඔබ දන්නවා
සිත උමතු කලා කියා
ඔබ දන්නවා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar