Kishore Kumar Hits

Fill T - Colombo şarkı sözleri

Sanatçı: Fill T

albüm: Colombo


Matrix Records Back With Another Banger
Ah Shit Here We Go Again
බොරු පඩ දාලා ගෝත පැටව් සෙල්ලම හාන්නේ බරදාලා
ඉන්නෑ කරබාලා උඩට ගන්නේ සෙල්ලම වෙරදාලා
පිටපත අපේ බොලා රූකඩ වගේ රඟපාලා
වෙන්නෙ නෑ කොනට හැකියාව වල් වැදෙන්න දාලා
පලා බෙදන්නෑ නොකිය පල
ලොකු සද්ද බද්ද නෑ ඩෝ දිය පිරුනු කල
මං තොටියෙක් කලාව වෙද්දි හබල
ගෝතයෝ පිටිපස්සෙන් ඇනලා දිව්වෙ පස්ස නොබල
හද ගැස්ම වැවිවෙන්නෙ ඉද්දි අක්කලා ගාව
කෝ අත් උස්සපන් මං කිව්ව දේ පිලිගත් ජනතාව
සදේෂ් කොල්ලො නැටවෙන්න බීට දෙනවාඩෝ
බලපන් දිස්නෙ පිත්තලට ගෑවා වගේ බ්රාසෝ
අපෙ සිංඳු අහන කොල්ලො සැපේ ඉන්නෙ උන්ගෙ බෝඩරේ
වාඩි වෙලා කන්නයි හොයන් එන්නෙ අපේ හෝටලේ
ආහ් ෆිලා දීපන් මට ඕඩරේ
ගහලා දාන්නම් වචන වලින් මේකේ මඩරේ
තොපි අපි උඩ දාපු තොප්පි අරං
දාගෙන ඩිස් කරයි අපිව කොපි කරං
දිරවනෑ බොරු නෑ මෘදු වදන් රලු
තනි ගෙඩි නෙවේ එක පාර කැඩුවේ වලු
දුවන්නෙ ඇගේ රැප I m not going to learn it class
Let's කොල්ලො කෙල්ලො dance to ma freaking fucking bars
Full ආතල් with ma boys unforgettable දවාස්
Shaniya Feture කලොත් ඉතින්
Track එක Blast අඩෝ
Let go,Let go with all that gangster swag
They say what I mean causes golden stack
Matrix always come up with the bangers and you know that
Thug life with my homie Fill-T on this track
ඉපදුනෙ ලංකාවෙ raised in New Zealand
Fuck all these bitches I'm living on my freedom
මොරටු කොළාඹ රගන්නෙ පිළියන්දල
මේ අපි ගහන සිංදු නවතින්නෙ හිත්වල
වැලිකඩ ගෝල්ෆේස් කවුලුව පේනවා වේස්ලිය
නොකරපු වරදට පිහිටයි අම්මා වල්ලිය
CRP වැලිකඩ to LTT ත්රස්ථවාදේ
පුනරුත්තාපන
දිනුක කොලඹ බොසා සහෝ මතකයි Sup එක
CGR දෙමටගොඩ, රූකඩ අම්බලංගොඩ මරදානේ නයිටා කඩ
ප්ලේන්ටියට මිරිස්වඩ
කයිචාන්ඩු චූ බන්ඩු පැකට් කරා රට
ගොනා බැන්ද කෝවිල අඟුලාන සොයිසා පුර
No way No Peace අඩෝ
Ice Cube කැසට් අඩෝ
ජාතිබේද ඉල්ලෙ අඩෝ
පල්ලියෙ කන්දිරි දවසට ගෙදරට එයි චිකන් කිලෝ
සූර සරදියල් ආවා සිර බත් කාගෙන
රාවණ රජු නැගිටිනවා දඩුමොණරට ජය
මුහුනු සයකි අත් දොළසකි රුහුණු රටේ කන්ද සාමි
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ අපේ ආමි
ගල්මුල් බාදක මැද්දෙ තොටියා අදී ගඟ මැද්දෙ
වෙඩි මුර වර්ශා මැද්දේ ගෝල්ෆේස් අපි ඇද්දෙ
මන්න පාර අනිවා සුවර් පිට මැද්දෑව
අද අළුයම සරසනවා මිනි කැරකොප්පුව
දුටු ගැමුණුගේ අඩිපාරේ කොළඹ මැද්දෙ කොළඹ මැද්දෙ රඟද්දි
වෙඩි කෑ ඌරෝ දුවපන් ලේ පැල්ලම් හැලෙද්දී
කකුලුවො ටික උඩපනින්නෙ තාච්චියේ බැදෙද්දි
පුල්ලි ගොනා පුරුදුකාර මම කරත්තෙ අදිද්දි
T56 පෙනේ රයක් සටපට පට සත්ත පඩි
Let go,Let go with all that gangster swag
They say what I mean causes golden stack
Matrix always come up with the bangers and you know that
Thug life with my homie Fill-T on this track
ඉපදුනෙ ලංකාවෙ raised in New Zealand
Fuck all these bitches I'm living on my freedom
මොරටු කොළාඹ රගන්නෙ පිළියන්දල
මේ අපි ගහන සිංදු නවතින්නෙ හිත්වල
All we have to do was follow the damn train CJ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar