Kishore Kumar Hits

Yuki Navaratne - Wasanthe şarkı sözleri

Sanatçı: Yuki Navaratne

albüm: Wasanthe


හන්තානේ පාරේ, මල්වාරම් වාරේ
බඹරෝ මන් ආවේ, මන් ආවේ හන්තානේ
හන්තානේ පාරේ, මල්වාරම් වාරේ
බඹරෝ මන් ආවේ, මන් ආවේ හන්තානේ
දැන් පාලුවෙන් අපි ලතැවෙන් නෑ
එන මාරුතෙන් අපි දිව යන්නෑ
හරි සීරුවෙන් කලබල වෙන්නෑ
මේ පාරනම් කරදරයක් නෑ
මහදැනමුත්තෝ, අපි පැන ගත්තෝ
තවනම් නෑ, අපිනම් නෑ
මහදැනමුත්තෝ, අපි පැන ගත්තෝ
න-න-නං, නා, අපිනම් නෑ
හීන ඉල්ලුවේ chill තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න, come to me, chill tonight!
හීන ඉල්ලන්නෙ chill තමයි
හීන ඉල්ලුවේ chill තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න, come to me, chill tonight!
හීන ඉල්ලන්නෙ chill තමයි
දසන්තේ ගියා මේ, මගේ මේ මොනවගේ වසන්තේ
අනන්තේ කියාපං ඔහේ නැවතුමක් ඔහේ
හිත පාරන උන්ගෙන් දිව්වා
තිබහට බොන්නේ මේ ලපටි කුරුම්බා
මේ ගෙවන පය පොලොව ඉම්බා
තරු තුරුලේ ලෙන්ගතු හිත වින්දා
අද නෑ, හෙට රෑ, කොල නෑ, සිහි නෑ
බොරු බෑ, දන්නෙ නෑ, එන්න බෑ, ආයේ නෑ
යන්නෙ නෑ, තව බෑ, ඇති දැන්, මට බෑ
තව ගොතන්න එපා, මට හදන්න එපා පාදේ
වසන්තේ වගේ, මේ මගේ හද ගියාවේ, සුළගේ
මලක් වගේ ඉන්නේ මන්
ගොතන්න එපා හෙට, හදන්න එපා පාදේ
මහදැනමුත්තෝ, අපි පැන ගත්තෝ
තවනම් නෑ, අපිනම් නෑ (මට ගොතන්න එපා, හෙට හදන්න එපා පාදේ)
මහදැනමුත්තෝ, අපි පැන ගත්තෝ
න-න-නං, නා, අපිනම් නෑ (මට ගොතන්න එපා, හෙට හදන්න එපා පාදේ)
හීන ඉල්ලුවේ chill තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි (පාදේ)
එන්න, come to me, chill tonight!
හීන ඉල්ලන්නෙ chill තමයි (මට ගොතන්න එපා, හෙට හදන්න එපා පාදේ)
හීන ඉල්ලුවේ chill තමයි (Yuki Beatz)
හදවත කිව්වෙත් දැන් ඒකමයි (Yuki, පාදේ)
එන්න, come to me, chill tonight!
හීන ඉල්ලන්නෙ chill තමයි (මට ගොතන්න එපා, හෙට හදන්න එපා පාදේ)

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar