Kishore Kumar Hits

Yuki Navaratne - Sudu Kolayaka şarkı sözleri

Sanatçı: Yuki Navaratne

albüm: Sudu Kolayaka


සුදු කොළයක මම ලියමී ප්රේමෙන්
කියවන්න එනවාද රහසින්
අල්පයක් නොවටින හිතට
පවසන්න ප්රේමයේ වත්කම්

කළු පාට දුම් පිරුණු අහසින්
හිත කියන කවි ලියමී ඒ පාටින්
කවි දකින්නට එනවාද වැව ලගට
නිවෙන දැවෙනා සිහින අතරින්

නුඹ හමුවුනු සෙංකඩගල අහසින්
ගීයක් කරමු ඒ කවිපෙල ප්රේමෙන්
හඟවන්න නුඹ නැති කල්පයම
අහස කරනා පෙමක ගෙත්තම්
නුඹ ගාව නැවතිච්ච හිතකින්
මම ලියමී නුඹ අත්හල අතකින්
පෙම් ගමනක ශේෂය අවසානේ
සුදු කොළයක මම ලියමී ප්රේමෙන්
සුදු කොළයක මම ලියමී ප්රේමෙන්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar