Yuki Navaratne - Lantharum şarkı sözleri
Sanatçı:
Yuki Navaratne
albüm: Lantharum
මත් වුනා වැව් තාවුල්ලේ
කෝ මගේ හිත මන්දාරමේ
යාබද වුනු හිර කාමරේ
කෝ කාටද කතා කරේ
කෝ මට දුන් හිර කාමරේ
උඹ තරහද තාමත් යාපනේ
ආදරේ හෙව්වේ මේ ස්මාරකේ
පරවී යයි මේ මල් ආසනේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
දිය මත පාවූ කරදර අද නොදැනීම මං මගේ කර මත වේ
අද දින කවුරුත් එන්නෙ පයින්
ගෙනත් දුන්නා අව්වේ පෝලිං වෙන්න බලං ඉද්දී එලිවුනා රෑ
මට ඉන්න වෙයි කැරකෙන්නේ ටර්බෝබයින්
ලේබලේ විසිතුරු මගේ මොලයයි Oh I'm gonna slide දැන් බෙහෙත් බොන කාලේ
ඉතින් මං සුදුමැලි වේගෙන යයි අලුත් උන ඒ හදවතින්
ඩ්‍රොප් උන මිනිස්සුන්ට සුදුපාට දුන්නා කරුමෙට උනේ ඕවර්ලැප්
අද සීතල තැන් මිහිරී
හිත දිනපු ඇස් ඉතිරී
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම් අරන් යන්නෙ මේ (ලන්තැරුම් සාන්චාරෙ)
ලන්තෑරුම් අරන්
ලන්තෑරුමේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri