Kishore Kumar Hits

Tikx Kooda - Paavi şarkı sözleri

Sanatçı: Tikx Kooda

albüm: Paavi


පාවී මං යාවී ආකහේ, දැං
දැං ඇතින් දුම යාවී මේ පැයේ
අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ
හිත යයි නිදහසේ දැං පාවීලා
පාවී මං යාවී ආකහේ, දැං
දැං ඇතින් දුම යාවී මේ පැයේ
අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ
හිත යයි නිදහසේ දැං පාවීලා
දෙන්නං මං හඳ ගෙනල්ල ගෙදරට
ඒනන යන්න මෙගෙත් එක්ක දිව්යලෝක අතරට
ආසයි මම වෙන්න වතුර බිඳු රැප් කතරට
ගහලා කසියා හවසට මම down හතරට
ගහලා ශෝටයි බාටයි කැප දාල මම පාරේ
කොකාගේත් තිත්තයගෙත් නෙමේ මේ koodaගේ වාරේ
රැපෙං බිව්වේ සාරේ මගෙත් වැඩි තමා නහරේ
අපි තමා මැව්වේ අලුත් රසේ බස් වහරේ
දෙන්නං උස්සලා ගස්සලා පද්දලා
මම පටං ගද්දී උඹල ගියානේ අද්දලා
අපී ගමේ නරකයි කිව්වේ නැන්දලා
පවු ඉතිං දුවගැන නොදත් උන්දලා
මගෙත් බලු කට බෑ හදන්ඩ රට
රොඩු ලංකාවේ රත්තරන් පිට රට
දැං සට පට මඩ පාර වදී මට
මං රැපෙං බහිද්දි බොලා හැංගිලා ඇඳ යට
පාවී මං යාවී ආකහේ, දැං
දැං ඇතින් දුම යාවී මේ පැයේ
අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ
හිත යයි නිදහසේ දැං පාවීලා
පාවී මං යාවී ආකහේ, දැං
දැං ඇතින් දුම යාවී මේ පැයේ
අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ
හිත යයි නිදහසේ දැං පාවීලා
ගම වටේ මං වටේට මේ කොල්ලන්
හිනාවෙං දවස ගෙවන්නේ මේ ගොල්ලන්
මෙහෙ නැඩෝ ලොල්ලන් හොයන්න කොහෙවත්
අපී කුපාඩී නෑ හොඳයි වගෙ සිරිමත්
මම kooda ඇතුගලිං රැපට බැහැපූ
කෝ ලොක්කෝ කොහෙද බං රැපට බැනපු
සෙට් එකම නැමිලා එද මට ඇනපු
මම වෙනස්ම කෝනෙකිං ලෝකේ දැකපු
වෙලාවට තැනට වචන සැනකිං
මම ගොඩක් දේවල් කිව්වා ඩෝ එක රැපකිං
එක එකා නෙමෙ මට මම තමා කිං
හොටු පෙරං අඬන මිතුර නොදකිං
හරියන්නැත්තං ශනික හැලුවා
මම හැමදම වෙනසක් කරන්ඩ බැලුවා
මම කෙවිට රැපේදී බොලා තමා එලුවා
මේක පලමු ඉනිම මම තමයි නලුවා
මේ සින්දුවට නටයි කැරකිලා රෞං
මම රැප වික්කෙනෑ හොයන්ඩ හිතං පවුං
බිහි කරේ රැප් ටවුන් ඇන්දේනෑ ගවුම්
හොල්ලන්න බෑ එකෙක්ටවත් kooda and crown
පාවී මං යාවී ආකහේ, දැං
දැං ඇතින් දුම යාවී මේ පැයේ
අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ
හිත යයි නිදහසේ දැං පාවීලා
පාවී මං යාවී ආකහේ, දැං
දැං ඇතින් දුම යාවී මේ පැයේ
අපි සාමෙං නෑමෙ නෑ කාමෙං මේ රැයේ
හිත යයි නිදහසේ දැං පාවීලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar