Kishore Kumar Hits

Tikx Kooda - Thani Hitha şarkı sözleri

Sanatçı: Tikx Kooda

albüm: Tikx Tapes


නිල් ඇස් රතු තොල් අපි මවපු හීන
ඔය මතකෙට එනවිට කියපු ගීත
මට දැනෙන්නෙ නෑ දැං ඔයා නැති ඌ සීත
ඔයා ගිය දා ඉදං තනියෙං හිටපු මෙ හිත
තනියම රෑ මගෙ ලෝකෙක තනි වී
හිත පතුලේ නැගෙන දුම දුක නසාවී
මගෙ හිත මගෙං මම කොහෙදැයි අසාවී
හැම දාම මම මගේ ලෝකේ මාව හොයාවී
Your love is suicidel
For me your love is suicidel
To me your love is suicidel
To me your love is suicidel
ඔයා නැති තනි රෑ
තරු එක්ක මේ
මම යලි ඉපදෙන්නෙ නෑ
දුක නැති වේ
කවදාවත් ආයෙ එන්නෙ නෑ මං මට හිතක් නෑ
මගේ හිතේ දුකක් නෑ
අදරේ ආයෙත් කරන්නෑ
මගේ හිත අරං ගියේ ඔයා ආයේ නො එන්න
මම හීන මැව්වෙ ඔයා මගෙ කරගන්න
හැමදාම ඔයා මගෙ ලඟිං තියා ගන්න
මගෙ හිතේ ඔය නම ලෙයින් ලියාගන්න
කෝ ඒකතා කෝ ආදරේ no අපේ හිතක
මගේ ලෝකේ පිරිල අපි දෙන්නගෙ මතක
අල්ල ගත්ත අත මට උනේ අත අරින්න
වෙච්ච දේවල් වේවි කියා මම දැක්කා කලිංම
හැමදේ නැති වෙන්නේ
දැං මං තනියේ
ඒයි
මගේ ලෝකෙං යන්නේ
මං තනියේං
හැමදේම මේ
නැති වෙන්නේ
නිල් ඇස් රතු තොල් අපි මවපු හීන
ඔය මතකෙට එනවිට කියපු ගීත
මට දැනෙන්නෙ නෑ දැං ඔයා නැති ඌ සීත
ඔයා ගිය දා ඉදං තනියෙං හිටපු මෙ හිත
තනියම රෑ මගෙ ලෝකෙක තනි වී
හිත පතුලේ නැගෙන දුම දුක නසාවී
මගෙ හිත මගෙං මම කොහෙදැයි අසාවී
හැම දාම මම මගේ ලෝකේ මාව හොයාවී
ඔයත් එක්ක මම ඉඳිද්දී ඌ
හැමදාම දුක විඳිද්දී ඌ
දැං මං හැමදේම තෙරුං අරං ඉන්නේ
ඔයයි මමයි නෑ ආයෙත් එක් වෙන්නේ
අපි නෑනේ දැන්නං ගැලපෙන්නේ
නෑ ඔයා නැතුව වැලපෙන්නේ
දැං තනිකම මට හුරුයි දැං
අපි ඉමු දුරිං යලි එන්නෙ නෑන මං

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar