Kishore Kumar Hits

Tikx Kooda - Hitha Denna şarkı sözleri

Sanatçı: Tikx Kooda

albüm: Tikx Tapes


පටංගත්ත තැනිනුයි වැරදුනේ
හැමදාම මමයි පැරදුනේ
මං දැං තනියෙං මගෙ ලෝකේ
ලිව්වා ගීයක් ගලපා ශෝකේ
ආයෙත් එදාට යන්නයි ඕනේ
දැක්කා මං දුර ඉඳංම ඈත
ලැබෙන්නෑ කියා දැනයි හොයන්නේ ඔය දෑත
දැං තේරුං අරං ඉන්නේ
තේරුං අරං ඉන්නේ
ආයෙත් ඕනෙ නෑ ඔයාගේ වෙන්න
මගේ හිත දෙන්න
ආයෙත් ඕනෙ නෑ ඔයාගේ වෙන්න
මගේ හිත දෙන්න

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar