Kishore Kumar Hits

DKM - Diwrana şarkı sözleri

Sanatçı: DKM

albüm: Adaviya


දිව්රනා
හදවත පාරනා
සෙමින් මං ලංවෙලා
නුඹේ සිත හොරකම් කලා
දිව්රනා
හදවත පාරනා
සෙමින් මං ලංවෙලා
නුඹේ සිත හොරකම් කලා
මදහාස පාවා මවලා
ජිවිතය එලිය කරලා
යන්නට අවසර ද මෙමා
යනවා මදුරසය සොයා
නුඹේ කුරුලු කූඩුව කඩා
ගිනිබත් කරා අලුයට හා
ආයෙත් දකින්න නොවනා
යනවා මදුරසය සොයා
නිවනට යන පාර සොයා
මධුසමයත් ගත කරා
කාලය ගෙවෙනා ජිවිතයේ
අරුතක් සොයමි මා
එක තැනකට වි ඉන්නට
අදහස් නොකරමි මෙමා
ජිවිතයෙන් ඔබ්බට යන්නට
උත්සාහ දැරුවේ මෙමා
දිව්රනා
හදවත පාරනා
සෙමින් මං ලංවෙලා
නුඹේ සිත හොරකම් කලා
දිව්රනා
හදවත පාරනා
සෙමින් මං ලංවෙලා
නුඹේ සිත හොරකම් කලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar