Kishore Kumar Hits

DKM - Ai Uba Irisiya şarkı sözleri

Sanatçı: DKM

albüm: Adaviya


කෑරකෙන ලොකේ වටේ අපි ඈවිදින්නේ
එක තෑන දුවනා යයි මට වෑටහෙන්නේ
Ye ye ye
ඈයි උබ ඉරිසියා
බලන්නේ කපන්නා
පිටිපස්සේන් අනින්නා
බිමට වටන්නා
ඈයි උබ ඉරිසියා
බලන්නේ කපන්නා
පිටිපස්සේන් අනින්නා
බිමට වටන්නා
මේ ගති ගුන තියනකන්
ඉන්නට බෑනේ මචන්
එකට එකා මරාගන්නකන්
පෑවෑත්මක් නෑනේ මචන්
ඈයි උබ ඉරිසියා ඈයි ඈයි
ඈයි උබ ඉරිසියා ඈයි ඈයි
ඈයි උබ ඉරිසියා ඈයි ඈයි
ඈයි උබ ඉරිසියා
මට ගෑලපෙන්නෑ ඔය චරිත ඉදපන් ඈතින් ay
උබලට වඩා කෙලින් කතා කරනවා උබලගේ කෑල්ලේ
කෙලින්ම මතෘකාවේ වහෙන් ඔර කියවන්නෑ බොරු හෑල්ලේ, bro
උබලගේ ඔය ඈද කොන්දු වලට තියලා බෑද ගනින් ලෑල්ලේ ya ya ya
අහසින් වෑටුන්නෑ මෙතන්ට ආවේ නෑ මන් එක රෑකින්
මන් හිටපු තෑන් වල උබලා හිටියනන් දෑන් නෑ කෑලිත්
මනින්න හදන්න එපා මාව මම ආව පාරේ නෑවිත් ehy
කකුලෙන් අදින්නේ නෑතුව පුලුවන්නන් පෙන්නපන් උබල ඈවිත් woah woah
උබ මාව දන්නෑ මන් උබව දන්නෑ ඈයි එහෙනන් වහන්නේ පාර
මටනන් දාන්න එපා ඔය පාර
ගෙමක්ම නෑ ආවත් ඔක්කොම එක පාර woah
අත ගාල ආයෙත් උඩටම අවේ සෙල්ලමේ ඔක්කොම දාර
ස්මොකා
කෑරකෙන ලොකේ වටේ අපි ඈවිදින්නේ
එක තෑන දුවනා යයි මට වෑටහෙන්නේ ye ye ye
ඈයි උබ ඉරිසියා
බලන්නේ කපන්නා
පිටිපස්සේන් අනින්නා
බිමට වටන්නා
ඈයි උබ ඉරිසියා
බලන්නේ කපන්නා
පිටිපස්සේන් අනින්නා
බිමට වටන්නා
මේ ගති ගුන තියනකන්
ඉන්නට බෑනේ මචන්
එකට එකා මරාගන්නකන්
පෑවෑත්මක් නෑනේ මචන්
ඈයි උබ ඉරිසියා ඈයි ඈයි
ඈයි උබ ඉරිසියා ඈයි ඈයි
ඈයි උබ ඉරිසියා ඈයි ඈයි
ඈයි උබ ඉරිසියා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar