Kishore Kumar Hits

DKM - Anduru Yaame şarkı sözleri

Sanatçı: DKM

albüm: Anduru Yaame


කාලෙකින් මගේ හිතේ
නුඹේ රුව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ
දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොඳුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරැ කිවු දෑ
නුඹෙ රුව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
එන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ
නුඹේ රුව දැන් මගෙ මනසේ
කරකැවෙමින් තියේ
කිසි දෙයකුත් කර නොහැකි මා
අසරණ වෙලා
නුඹෙ ආදරේ
මා විදිනා විටදී
නුඹ කොහෙදැයි ඉන්නේ සෙව්වේ මා
කාලෙකින් මගේ හිතේ
නුඹේ රුව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ
දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොඳුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරු කිවු දෑ
නුඹෙ රුව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
එන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ
All the memories
Do they mean something
Or is it all smoke up in the air
Should I relight the flame or should I dead it
Is it all the same do you even care
Ah who could I pay to delete you out of my head
It's crazy at time's I wish you was
Back here with me other times I wish you were dead
All these emotions
I'm a G gotta keep my composure
On the road on the stage yea I'm focused
Momma told me throw it out if it's broken
කාලෙකින් මගේ හිතේ
නුඹේ රැව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ
දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොදුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මං ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරු කිව් දෑ
නුඹෙ රුව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
ඒන්නකෝ මාවෙත දැන්
මේ අදුරු යාමේ
සිතුවිලි මැද හිර වෙලා මම
ඉන්නේ කොහෙදැයි සිතමින් මා
නුඹේ පුසුඹත් මේ රැයේ
හා එක්ක නිදි යහනේ මා
නුඹෙ ආදරේ
මා විදිනා විටදී
නුඹ කොහෙදැයි ඉන්නේ සෙව්වේ මා
කාලෙකින් මගේ හිතේ
නුඹේ රුව ආයේමත් මැවේ
ඈත් වෙලා ගියේ ඇයි
දැන් හිත පාරවයි මගේ
දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලා
කොඳුරයි දුක් ගැනවිලි සිත රෑ
නුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලා
තේරෙයි සතුටින් කෙරු කිව් දෑ
නුඹෙ රුව පාවි යයි ඈතට
ඈතට රෑ
හිතෙන් මුමුනාවී මන්
එන්නකෝ මාවෙත දැන්
මේ අදුරැ යාමේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar