Cairo Rich - Niya Sithuwam şarkı sözleri
Sanatçı:
Cairo Rich
albüm: Niya Sithuwam
නිය සිතුවම් ඇඟපුරා
රටාවකට ඇය සීමා
ඇඳ ඇතිරිලි වල සැඟවිලා
ඉන්නේ දැන් එක් වීලා
කාමරයක අපි දෙන්නා
කාලය දැන්නම් නැවතිලා
Showty නුඹ මං ලඟ ඉන්නකෝ (Ya, ya, ya, ya)
දැන්නම් යන්න එපා
Aeh, yeah
Showty නුඹ මං ලඟ ඉන්නකෝ (ඉන්නකෝ)
දැන්නම් යන්න එපා
දැන්නම් යන්න එපා
Yeah, ඇගේ හීනෙක තනිවී මා
රෑ හීනෙන් ඈ ආවා
ඇස්වලින් පැවසූ ඒ කතා (පැවසූ ඒ කතා)
කාලය දැන් නැවතීලා
කාමරයක ලං වීලා (ලං වීලා)
අපේ සිතුවිලි පාවී රෑ දුර ගියා, yeah, yeah, yeah
රෑ අහසේ දැන් අන්ධකාරයේ පාවුණේ
ඇගේ තොල් වලින් මාවත් රෑ මත් වුණේ
පොද මල් වැස්සේ අපි තවත් ලං වුණේ
එදා දවසම වැහි අන්ධකාරයේ
නිය සිතුවම් ඇඟපුරා
රටාවකට ඇය සීමා
ඇඳ ඇතිරිලි වල සැඟවිලා (She)
ඉන්නේ දැන් එක් වීලා (Yeah)
කාමරයක අපි දෙන්නා (Aah, haah)
කාලය දැන්නම් නැවතිලා (Yeah, yeah)
Showty නුඹ මං ලඟ ඉන්නකෝ
දැන්නම් යන්න එපා
Aeh, yeah
Showty නුඹ මං ලඟ ඉන්නකෝ
දැන්නම් යන්න එපා
දැන්නම් යන්න එපා
Yeah, aeh
Showty දැන් යන්නෙපා
කළුවර වැටිලා දැන්
දවසම නැවතී දැන්
අහසේ පා වෙයි මන් නම්, yeah
Showty දැන් සිප ගන්න ද යන්නේ ඔය දෙතොල් වලින්, yeah
තව ලං වෙමු දුම මැද්දේ රෑ කාමයෙන්
ඇගේ කාමරේ රූප හීන ලෝකේ වෙයි
නුඹේ සිතුවිලි යා වෙලා ගියේ
ඇඳ ඇතිරිලි පාවෙලා ගියේ
කාමරේම මීදුමෙන් පිරේ
Aayi, aayi
කාමරේම මීදුමෙන් පිරේ
නිය සිතුවම් ඇඟපුරා
රටාවකට ඇය සීමා
ඇඳ ඇතිරිලි වල සැඟවිලා (She)
ඉන්නේ දැන් එක් වීලා (Yeah)
කාමරයක අපි දෙන්නා (Aah, haah)
කාලය දැන්නම් නැවතිලා (Yeah, yeah)
Showty නුඹ මං ලඟ ඉන්නකෝ
දැන්නම් යන්න එපා
Aeh, yeah
Showty නුඹ මං ලඟ ඉන්නකෝ
දැන්නම් යන්න එපා
දැන්නම් යන්න එපා
Showty නුඹ මං ලඟ ඉන්නකෝ
Showty නුඹ මං ලඟ ඉන්නකෝ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri