Chanuka Mora - Mata Mamama şarkı sözleri
Sanatçı:
Chanuka Mora
albüm: Kalu Sudu
මට මමම වෙන්නට නිදහසේ සැනසෙන්නට (සැනසෙන්නට)
ඔබ ළඟම ඉන්නට හදගැස්ම විඳගන්නට (විඳගන්නට)
සිත නිවෙන නොනිමෙන පහන ඔබගේ ලෝකය
මට මමම අමතක වෙන කලාව ද ප්රේමය
මට මමම අමතක වෙන කලාව ද ප්රේමය
මල්සරා විදි හොඳම හීසර
මහ බඹා කෙටු නොමැකෙනා නම
කොනින් කොන පීනොවූවත් සම
ගලප ගත්තෙමි ග්රහ ඒ අපමණ
නැගෙන බැස යන හිරු සදාකල් යෞවන
ආදරෙයි අහසක් තරම් ඉම නොපෙනෙන
දිලෙන නෙත් ළඟ සතුට කැපකර
ඔබේ සිනහව ම සොයනවා මම
ගල් බොරළු මත ගැලුවත් ගඟ
දන්නවා රැය දිගයි සුව දෙන
සැලෙන නොසැලෙන ගැඹුරු වූ වත් මනහර
ආදරේ සයුරක් තරම් දැන් නොසිඳෙන
මට මමම වෙන්නට නිදහසේ සැනසෙන්නට (සැනසෙන්නට)
ඔබ ළඟම ඉන්නට හදගැස්ම විඳගන්නට (විඳගන්නට)
සිත නිවන නොනිමෙන පහන ඔබගේ ලෝකය
මට මමම අමතක වෙන කලාව ද ප්රේමය
මට මමම අමතක වෙන කලාව ද ප්රේමය
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri