Chanuka Mora - Thun Lowe Rajun şarkı sözleri
Sanatçı:
Chanuka Mora
albüm: Thun Lowe Rajun
සසර නිවාලන
දහම් අමා ගඟ
නොනිමෙන මෙත් පහනේ ආලෝකය
සසර නිවාලන
දහම් අමා ගඟ
නොනිමෙන මෙත් පහනේ ආලෝකය
එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම්

තිබුනත් රුව ගුණ උරුම කරන්
පුදසුන මත පරවෙන කුසුමන්
සුවද හමන මඳ සුළඟ මැදින්
දිවියෙ අරුත සිත නිවන තරම්
දිවියෙ අරුත සිත නිවන තරම්
එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම්
එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම්
මටම අහිමි මම යනෙන ගමන්
සන්සාරේ සැප සතුට සොයන්
පිනට ළබැඳි සිත එකළු කරන්
බණ පදයක් මිහිරිද කෙතරම්
බණ පදයක් මිහිරිද කෙතරම්
එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම්
එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම්
එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම්
එදත් අදත් තුන් ලොවේ රජුන්, බුදුන් දෙසූ ධර්මයයි උතුම්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri