Kishore Kumar Hits

Chanuka Mora - Dan Ra Bomai şarkı sözleri

Sanatçı: Chanuka Mora

albüm: Dan Ra Bomai


දැන් රෑ බෝමයි
කලුවර දුරු පාරයි
පාවෙන මනෝ කායයි
තනියට හද මාමයි
ඔයා නම් කෙල්ලෙ මාරයි
නුබෙ හිත හරි කාමයි
අපෙ පෙම මනමාලයි
අපි සෙල්ලක්කාරයි
හවස් වෙන්ඩ කොල්ලො ගහන්නෙපා පෙත්ත
උඩින් යන්න ඔතන් ගහන්න මල් ඉත්ත
ප්ලේන්ටියත් එක්ක මවං රූප චිත්ත
කෙල්ලෙ බහිමුද අපි කොළඹින් ජාවත්ත
රොත්ත පිටින් ගහල වෙන්න එපා මොට්ට
කාපු එවුන් දන්නවානෙ නඩුවෙ කට්ට
කෙල්ල ලගට අරන් බදන් පුලුන් කොට්ට
චීස් කොත්තු එක්ක අයිස් මයිලෝ පට්ට
එයත් එක්ක මනෝ ලෝකෙ පාවී ඉන්න
තව එකක් පත්තු කරපන් කාලා ආයෙ බොන්න
පොඩි water bottle එකක් මාමේ දෙන්න
තිබහක් ආවොත් මගෙ තොල තෙමාගන්න
ප්රශ්න මැද්දෙ කොහොම හරි හිනාවෙලා ඉන්න
ලොක්කො ටික රට ගූ කරනවා බලන් ඉන්න
පාට බෙදිලා උබලා තව කෙල කරගන්න
මෝඩ ගොං ආතල් ඇති දැන් නවත්තන්න
පාට මොකක් උනත් සෙතක් නෑනෙ කියලා
අහන්නෙපා මචෝ උබලම උන් යවලා
තාමත් එක තැන අපි දශක ගානක් ගෙවිලා
රෙද්දෙ රෙවිලා ඉන්නෙ අපි පස්සෙම
ලෝකෙම උන් දුවලා
මලක් ගැහුවම high way වගෙ මොල හැදිල
එන නිසාද කොහෙද මෙහෙ ඒවා තහනම් කරලා
කේරලේ ඒවා නෙවෙයි මම කිව්වෙ මෙච්චර නැහිලා
ත්රයිලෝක විජය පත්ර පවන් සැලිලා
දැන් රෑ බෝමයි
කලුවර දුරු පාරයි
පාවෙන මනෝ කායයි
තනියට හද මාමයි
ඔයා නම් කෙල්ලෙ මාරයි
නුබෙ හිත හරි කාමයි
අපෙ පෙම මනමාලයි
අපි සෙල්ලක්කාරයි
මම බලන් හිටියෙ දවස ගෙවෙනකන්
වැඩකරලා කරලා දවසම මැරෙනකන්
යන්ද මල්ලි දැන් පොඩ්ඩක් චිල් වෙන්න
සැපේ music අහගෙන පාවි පාවි ඉන්න
ප්රශ්න පන්ක් ගහමු ආතල් එකට අහස් කූරු
මිනිස්සු හැසිරෙන්නෙ වගේ දාගෙන වෙස්මූනු
පෙන්නුවාම ස්රැප් කොල්ලො ටික බකමූනු
හවසට මරදානේ කොත්තු එක්ක සුදුලූනු
යන්න යන්න පාරෙ ෆෙක්ස් කරන්නෙ ගෑන්ග් සයින්
රෙඩ් ලයිට් කපලා ගෙවන්න වෙන්නෙ ලොකු ෆයින්
මම ගහන ගංජා all types any kind
මේවා පරන කතා තේරෙන්න ඕනෙ strong mind
ගහන්න ගහන්න මමත් more high more high
පොඩිකාලෙ අපිත් street life strong vibes
Slow down maniya so high so high
Yeah yeah maniya වෙමුකො එලි වෙනකන් චිල්
රයිස් කීයක් ආවත් ගෙවලා දාමු එකට බිල්
ආසනැද්ද යන්න high ඒන්න නුවර hills
දැන්නම් බෑ චන්චි ඇදවෙලා මට වැදිලා
නිකන් හිටියට අපිත් පිටියට බැස්ස යක්කු
උබ මගෙ කතාවෙ කලු ඔලුබක්කු
තාත්තගෙ සල්ලි වලින් රගන මෝඩ පක්කු
අපි යන්නම් එහෙනම් Good bye and fuck you
දැන් රෑ බෝමයි
කලුවර දුරු පාරයි
පාවෙන මනෝ කායයි
තනියට හද මාමයි
ඔයා නම් කෙල්ලෙ මාරයි
නුබෙ හිත හරි කාමයි
අපෙ පෙම මනමාලයි
අපි සෙල්ලක්කාරයි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar