Kishore Kumar Hits

Chanuka Mora - Dewagana şarkı sözleri

Sanatçı: Chanuka Mora

albüm: Dewagana


මලක සුවඳින් හිමිදිරිය ඈ මැවුම් කෙරුවා
සුලඟ අතරින් ඒ සුවඳ මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා

රැයේ අඳුරත් ලොවම මොහොතින් නිහඬ කෙරුවා
ඔබේ එළියෙන් සඳේ එළියත් එළිය කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා

මලක සුවඳින් හිමිදිරිය ඈ මැවුම් කෙරුවා
සුලඟ අතරින් ඒ සුවඳ මා සිහිල් කෙරුවා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා
නෙත පුරවනා හාදු තවරනා
නුඹ දෙවඟනා හිතම කලඹනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar