Kishore Kumar Hits

Stereomiinds - Shobawa Eh şarkı sözleri

Sanatçı: Stereomiinds

albüm: Shobawa Eh


ශෝභාව ඒ හද පාරා මැවේ
කීවා මගේ පණ සේ ආදරේ
මග තොට දිගේ හැඟුමන් මගේ
සඟවා ඔහේ විඳිමි ප්රේමියේ
පෙම් පිරී දිදුලන සඳේ
ඉඟි කෙරූ දෑසම ඔබේ
කදුළු වෑහෙනු දැක මගේ
හිරි වැටුණු මා
හිත තනි වුනේ
හිත තනි වුනේ
ශෝභාව ඒ හද පාරා මැවේ
කීවා මගේ පණ සේ ආදරේ
මග තොට දිගේ හැඟුමන් මගේ
සඟවා ඔහේ විඳිමි ප්රේමියේ
පෙම් බැඳි චන්ද්ර මණ්ඩලේ
දැක ඇදුණු අහසම මගේ
සිතා බිඳි තරුවක් ඔහේ
වැටෙනු දැක මා
පැතුවා සෙනේ
පැතුවා සෙනේ
ශෝභාව ඒ හද පාරා මැවේ
කීවා මගේ පණ සේ ආදරේ
මග තොට දිගේ හැඟුමන් මගේ
සඟවා ඔහේ විඳිමි ප්රේමියේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar