Stereomiinds - Doowili Mala şarkı sözleri
Sanatçı:
Stereomiinds
albüm: Doowili Mala
පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා
සුරඟනක් සේ පේනා
සුරඟනක් සේ පේනා
ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා
තරු දෙනෙත් යුග ඕනා
තරු දෙනෙත් යුග ඕනා
පර්දාවෙන් වැසුනු ඇගේ හසරැල් සුවය ගෙනේවී
අනුරාගී පෙම් හැඟුමේ හදවත මා ඇවිලේවී
හමනා දූවිලි සුළඟේ සැඩ හිරු රැසින් මුවා වී
නෙතු දෑලේ හද සතපා ඉන්නට ඒදෝ පේවී
♪
පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා
සුරඟනක් සේ පේනා
සුරඟනක් සේ පේනා
ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා
තරු දෙනෙත් යුග ඕනා
තරු දෙනෙත් යුග ඕනා
සේයා මවාවි ආශා හෘදේ
සැලේවි කෙහෙරැල් සුළඟේ
නුරා සිහින ගේනා
ගිනියම් සුළං වාලුකා කතරේ
දවා සුසුම් හිරු කිරණේ
දූලි කුසුම පිපුනා
පර්දාවෙන් වැසුනු ඇගේ හසරැල් සුවය ගෙනේවී
අනුරාගී පෙම් හැඟුමේ හදවත මා ඇවිලේවී
හමනා දූවිලි සුළඟේ සැඩ හිරු රැසින් මුවා වී
නෙතු දෑලේ හද සතපා ඉන්නට ඒදෝ පේවී
♪
සේයා මවාවි ආශා හෘදේ
සැලේවි කෙහෙරැල් සුළඟේ
නුරා සිහින ගේනා
ගිනියම් සුළං වාලුකා කතරේ
දවා සුසුම් හිරු කිරණේ
දූලි කුසුම පිපුනා
♪
පර්දාවෙන් වැසුනු ඇගේ හසරැල් සුවය ගෙනේවී
අනූරාගී පෙම් හැඟුමේ හදවත මා ඇවිලේවී
හමනා දූවිලි සුළඟේ සැඩ හිරු රැසින් මුවා වී
නෙතු දෑලේ හද සතපා ඉන්නට ඒදෝ පේවී
♪
පානා සිනහ සේනා
මා හා හැඟුම් මවනා
♪
ආලෙන් දෑස දල්වා
කෝලෙන් මදෙස බැලුවා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri