Stereomiinds - Bambaru şarkı sözleri
Sanatçı:
Stereomiinds
albüm: Athmaye Ma
මීවිත පිරෙනා මං සොයා
එක් ටැම් ගේ හැර පියඹනා
මත් සොමියෙන් රෑ එලි වෙනා
හෝරා යාවී නොදැනෙනා
මේ මල්වල බඹරුන් අඩු නෑ
රොන් ගත්තත් නඩුවක් නෑ
පෙති සිනිඳුයි දෝ
මට මෙල්ලයි දෝ
හිත ඉල්ලයි දෝ
මල් මී තවරා ළං වූ ඈ
විලවුන් සුවඳත් අද නෑ
මට මෙල්ලයි දෝ
හිත ඉල්ලයි දෝ
රිදී හැන්ද කටේ තියං මං ඉපදුන හින්දා
යාන වාහන සල්ලි බාගෙ අපිට හොඳට් තිබ්බා
Benz කාර්, Rolex බැඳං දැක මා කල විජ්ජා
නොයෙක් නොයෙක් ලලනාවන් මා පසු පස ආවා
කල් යා අත රන්දා කහවණු මදි වුන හින්දා
නින්දා කර ලන්දා මගෙ ආදර හද බින්දා
බන්දාගෙන ආපසු දුන් ඒ ගින්දර කන්දා
අහෝ කොළඹ කෙල්ලන් මට අරහං දෝ මන්දා
මේ මල්වල බඹරුන් අඩු නෑ
රොන් ගත්තත් නඩුවක් නෑ
පෙති සිනිඳුයි දෝ
මට මෙල්ලයි දෝ
හිත ඉල්ලයි දෝ
මල් මී තවරා ළං වූ ඈ
විලවුන් සුවඳත් අද නෑ
මට මෙල්ලයි දෝ
හිත ඉල්ලයි දෝ
(කල් යා අත රන්දා කහවණු මදි වුන හින්දා)
(නින්දා කර ලන්දා මගෙ ආදර හද බින්දා)
(බන්දාගෙන ආපසු දුන් ඒ ගින්දර කන්දා)
(අහෝ කොළඹ කෙල්ලන් මට අරහං දෝ මන්දා)
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri