පාවී පාවී මාගේ ලෝකේ
සාමෙන් උන්නේ තනිවී
හීනෙන් වාගේ නාරි බැල්මක්
මාගේ නෙතු හා යාවී
ඒවන් ශ්‍රියාවෙන් පිරි අඟනක් නෑ
කිසිදා ලෝකේ හමුවී
ජීවන ගීතේ ලියමුදු එක්වී
වෙනවා දෝ මා භාරී
අතමිට කාසි ඔබ
සැණෙකින් පා කෙරුවා
මා කුළුඳුල් ප්‍රේමේ හින්දා
ඔබටම හද පිදුවා
බොළඳ පෙමින් මගේ
ඉහමොළ කර දෝවා
රූකඩයක් වී ඔබේ සුරතේ
ආලෙන් අඳ වූවා
රවටා හද මාගේ
දැන් මහ පාරේ
සල්ලිත් නෑ කෙල්ලොත් නෑ
මා මොල කරවුණා
ආලේ කුමටයි වැටහුණා
පතිනිවෙසින් එන චපල කතුන් අද
පිරිමින් රූකඩ කරනවා
ජව්සම් නටනවා
අමු අමුවේ සිල් බිඳිනවා
අවංක ආලේ හමුණුවු තැනදී
මණිමේඛලාව හඬනවා
සැණෙකින් මා මැව් ආදරේ ලෝකේ
බිඳී ගියා හද සුන් වී
මා හද සැනසූ බොළඳ වදන් අද
මැකී ගිහින් දෝ වියැකී
පේනා රූපේ පැහැපත් කම නෑ
ඈ සන්තානේ හිලකී
ආල මැරූ කාරණාව සිහිවී
උමතු සිනා මතු වේවී
අතමිට කාසි ඔබ
සැණෙකින් පා කෙරුවා
මා කුළුඳුල් ප්‍රේමේ හින්දා
ඔබටම හද පිදුවා
බොළඳ පෙමින් මගේ
ඉහමොළ කර දෝවා
රූකඩයක් වී ඔබේ සුරතේ
ආලෙන් අඳ වූවා
රවටා හද මාගේ
දැන් මහ පාරේ
සල්ලිත් නෑ කෙල්ලොත් නෑ
මා මොල කරවුණා
ආලේ කුමටයි වැටහුණා
පතිනිවෙසින් එන චපල කතුන් අද
පිරිමින් රූකඩ කරනවා
ජව්සම් නටනවා
අමු අමුවේ සිල් බිඳිනවා
අවංක ආලේ හමුවුණු තැනදී
මණිමේඛලාව හඬනවා
කෙල්ලොත් නෑ සල්ලිත් නෑ
අතමිට කාසි ඔබ
සැණෙකින් පා කෙරුවා
බොළඳ පෙමින් මගේ
ඉහමොළ කර දෝවා
සල්ලිත් නෑ කෙල්ලොත් නෑ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri