Stereomiinds - Cordelia şarkı sözleri
Sanatçı:
Stereomiinds
albüm: Athmaye Ma
සයුරෙන් ගේනා.
මිණි නෙතඟේ චායා.
රළ සේ පාවී.
ඔබ මා වෙත ආවා.
මා හද විමනේ.
දොරගුල් බිඳ දැමු ඒ.
සිහිල් මාරුතයේ.
ඔබ පාවී ආවා.
යාමෙන් යාමේ නිදි නෑ එනා.
හීනෙන් හීනේ ඔබ මා වෙලා.
මොහොතින් මොහොතේ මට ලන් වෙනා.
හසකැන් යාවී හද සුවදෙනා.
කින්නරාවී රාධා.
යුග දෑසේ රාගේ පාලා.
තරු කැල්මන් දල්වා.
ආලේදෝ සෙව්වේ ඔබ මා හා.
හද ගී ගයනා යාමේ.
දැවටී මනසේ ඉඟි පෑවේ
ඔය රූ විල් තීරේ.
කිමිදේවී පේවී හද මාගේ.
ප්රේමේ වෑහේනා.
මා හද පාවේනා.
ආලෙන් මත් වෙනා.
ඔබ මා වශී කළා.
ඈ ශෘංගාරෙන් මා මත් කරනා.
සැලෙනා නිතඹේ.
දඟ කරනා සේලේ.
මිහිරෙන් මතකේ.
හද ඉපිලෙයි මාගේ.
රූ ශෝභාවේ
සුවදේ කිඳුරාවේ
ලතැවුල් මා හෘදේ
සිහිලෙන් නිවුවේ
යාමෙන් යාමේ නිදි නෑ එනා.
හීනෙන් හීනේ ඔබ මා වෙලා.
මොහොතින් මොහොතේ මට ලන් වෙනා.
හසකැන් යාවී හද සුවදෙනා.
කින්නරාවී රාධා.
යුග දෑසේ රාගේ පාලා.
තරු කැල්මන් දල්වා.
ආලේදෝ සෙව්වේ ඔබ මා හා.
හද ගී ගයනා යාමේ.
දැවටී මනසේ ඉඟි පෑවේ
ඔය රූ විල් තීරේ.
කිමිදේවී පේවී හද මාගේ.
ප්රේමේ වෑහේනා.
මා හද පාවේනා.
ආලෙන් මත් වෙනා.
ඔබ මා වශී කළා.
ඈ ශෘංගාරෙන් මා මත් කරනා.
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri