Kishore Kumar Hits

Duava - Yali Noewee Ma şarkı sözleri

Sanatçı: Duava

albüm: Yali Noewee Ma


සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා
මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ
ඔබ කියාදුන් ආලේ ආයේ
නොවේ පෑවේ ඒ කාලේ
සෙවූ ඒ සේයා ලෝකේ පීරා
හදේ ලිව්වේ ඒ කාමේ
නොවේ ලංවූයේ ආයේ
සිතේ ගැල්වූ බොරු ආලේ මාහා
යලි නොඒවී මා
ඈ හා
Girl don't make me lose my mind and misbehave for you
And you thought I'd love what's fake
But you changed your mind when I found someone new
Still I can't get enough of you
You
Still I can't get enough of you
Still I can't get enough of you
Still I can't get enough of you
You
ආලෙන් මා මත්වෙලා
සායම් ගෑ රූසරා
රූපේ ඔබේ කාමෙන් සේදෙනා
ස්නේහෙන් ඔබේ පාවෙලා
යාවී රැයේ මා සොයා
ආදරේ ඔබේ යාවී සේදීලා
මා සොයා ඒවී
හදේ තිබූ ඔබේ රුවේ දැවීමා
ගියේවී
පාවෙලා මේ රෑ
ඔබේ ආදරෙන් මුලාවී පාවී
සාගරේ පුරා සොයමී ආදරේ
නොඒමී මා
ඈ හා
Girl don't make me lose my mind and misbehave for you
And you thought I'd love what's fake
But you changed your mind when I found someone new
Still I can't get enough of you
You
Still I can't get enough of you
Still I can't get enough of you
Still I can't get enough of you
You

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar