Api Machan - Budhunge Ama Dharme (Remake) şarkı sözleri
Sanatçı:
Api Machan
albüm: Budhunge Ama Dharme (Remake) - Single
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ
විනාසේ වුණා වේ
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ
විනාසේ වුණා වේ
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ
විනාසේ වුණා වේ
බුදුන්ගේ අමා ධර්මේ...
♪
මලේහි වසා බඹරා
උරා රොන් ගනීවි
එයින් ඌ පලා ගිය දා
මැරී මල් හැලේවී
මෙසේ ලෝකෙ න්යායේ...
මෙසේ ලෝකෙ න්යායේ
ලෙසින් වේය පාපේ
වෙලීලා බැඳී ප්රේමේ
විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ
විනාසේ වුණා වේ
බුදුන්ගේ අමා ධර්මේ...
♪
අස්ථිර වේ ජීවේ
තණ අගේ පිනි සේ
ස්ථිර නෑ ලෝකේ
ළඟා වේ විනාසේ
සොයාලා බැලූවෝතින්...
සොයාලා බැලූවෝතින්
පෙනේ මේ මනා සේ
වෙලීලා බැඳී ප්රේමේ
විනාසේ වුණා මේ
බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙලීලා බැඳී ප්රේමේ
විනාසේ වුණා වේ
බුදුන්ගේ අමා ධර්මේ...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri