Api Machan - Minisamai (Remake) şarkı sözleri
Sanatçı:
Api Machan
albüm: Minisamai (Remake) - Single
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
ඇසින් දුටු දේ බොරු වී නොයයි දෝ
දෙකනින් ඇසූ දේ නොවෙයි
ඇසින් දුටු දේ බොරු වී නොයයි දෝ
දෙකනින් ඇසූ දේ නොවෙයි
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...
♪
එක කුස ඉපදීලා
වෛරෙන් මත්වෙලා
තම සොහොයුරා මරයි
වස විස දීලා
එක කුස ඉපදීලා
වෛරෙන් මත්වෙලා
තම සොහොයුරා මරයි
වස විස දීලා
සැකය නිසා මේ...
සැකය නිසා මේ
දුරු වේ සාමේ
ලොව ගිනි දැල්වී
මනුලොව අපායක් මැවෙයි
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
♪
තණ්හා පොදි ගසා
තව කෙනෙකුන් නසා
මොනවද අවසානේදී
අරගෙන යන්නේ
තණ්හා පොදි ගසා
තව කෙනෙකුන් නසා
මොනවද අවසානේදි
අරගෙන යන්නේ
ධර්ම රකින්නා...
ධර්ම රකින්නා
ධර්මෙන් රැකෙතී
එය නොම දන්නා
සසරෙහි මැරි මැරී තැවෙයි
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
ඇසින් දුටු දේ බොරු වී නොයයි දෝ
දෙකනින් ඇසූ දේ නොවෙයි
ඇසින් දුටු දේ බොරු වී නොයයි දෝ
දෙකනින් ඇසූ දේ නොවෙයි
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri