Gayan Udawatta - Man Italiye Thani Una şarkı sözleri
Sanatçı:
Gayan Udawatta
albüm: Sulan Kurullo
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමෝ මං ඉතාලියේ තනි උනා
පාදොවා මෙත් විලේ සේදුවා පව් ජලේ
පාදුවා පල්ලියේ අන්තෝනි මුණි දිලේ
බ්රේශියා නගරයේ රෝස කුසුම පල්ලියේ
රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ
ඉතාලියේ පීසා කුළුණ හමුවුනා
(හමුවුනා)
හරිම ලස්සනයිනෙ මම පුදුම වුනා
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමෝ මං ඉතාලියේ තනි උනා
මේ සෘතුවේ මිලානෝ සීතලයි
ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි
ධූමෝ පල්ලියේ දේව හාස්කම් රැසයි
ඇසින් දුටුව නම් ඔබ වුනත් එය සිතයි
එත්නා ගිනි කන්ද ඇවිලුනා
හිත නිවාගන්න තවම බැරි වුනා
සිරකුසා සිසිලියා දූපතේ කතා නියා
ජෙනොවා මෙසීනා ඔබට මා රැවටුනා
වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා
ප්රොන්තො මං ඉතාලියේ තනි උනා
කෝමෝ මං ඉතාලියේ තනි උනා
අල්ලෝරා මං ඉතාලියේ තනි උනා
චාවො මං ඉතාලියේ තනි උනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri