Kishore Kumar Hits

Miyuru Sangeeth - Obage Sinahawen şarkı sözleri

Sanatçı: Miyuru Sangeeth

albüm: Obage Sinahawen


ඔබගේ සිනහවෙන්
දුටුවා ඒ සෙනෙහේ
දෙනෙතේ බැල්මෙන්
පිරුනා මා ජීවේ
සිත මත් කලේ ඔබේ රූපේ
හද චංචලයි අද මාගේ
ඔබටයි මා ප්රියේ ආදරේ
ඔබ හා ඉන්නයි ඕනේ
මුලු ජීවිතේම මාගේ
ආදරේ පමණයි ඕනේ
දෙනවා ද සොදුර මාගේ
සුලඟක් වගේ ඔබ ඇවිත්
මගෙ ගතේ හොරෙන් දැවටුණා
ඔබෙ ආදරේ දෙනෙත් කොනින්
පවසාලා ඔබ ගියා
ලං වෙන්නමයි හිත කීවේ
ලං වෙන්න දෙනවා ද සොදුරේ
ඔබටමයි මා ප්රියේ ආදරේ
ඔබ හා ඉන්නයි ඕනේ
මුලු ජීවිතේම මාගේ
ආදරේ පමණයි ඕනේ
දෙනවා ද සොදුරු මාගේ
කල්පයක් වගේ මටනම්
ඔබ නොදැක ඉන්න බෑ මෙදා
සිහිනෙනුත් ඔබ මගේ තුරුලේ
හැම රෑක ඉන්නවා පෙනෙනවා
අත ගන්නටයි මට ඕනේ
හැමදාට මගෙ වෙනවද සොදුරේ
ඔබේ ආදරේ දෙනෙත් වලින් පෙනෙනවා
ඔබ හා ඉන්නයි ඕනේ
මුලු ජීවිතේම මාගේ
ආදරේ පමණයි ඕනේ
දෙනවා ද සොදුරු මාගේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar