Kishore Kumar Hits

Miyuru Sangeeth - Pathiniya şarkı sözleri

Sanatçı: Miyuru Sangeeth

albüm: Pathiniya


තරු සේ දිලෙනා නෙතඟේ මායා
මා හා රහසේ බැඳුණා
ඔබ හා ගෙවෙනා මොහොතක් පාසා
සිත මා සතුටේ ගිලුනා
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා
වැටෙනා හුස්ම ගානේ
ඔබමයි සිත පතන්නේ
නොනිදා දකින සිහිනේ
මායම් පාන කුමරී
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා
තිබෙනා තුරා දිවි මා
හැරදා නොයමි කිසිදා
ඉඳුරා කියමි දිවුරා
සසරේ පතමි සැමදා
කිඳුරියේ මා හදේ
ඔබගේ සේයා ඇඳුණා
භවපුරා ආ මගේ
පතිනිය ඔබදෝ සිතුනා
පතිනිය ඔබදෝ සිතුනා
පතිනිය ඔබදෝ සිතුනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar