Kishore Kumar Hits

AMBROZ - Aale şarkı sözleri

Sanatçı: AMBROZ

albüm: Aale


සංගීතේ නිසා මා
මත් වෙලා දැන් ඉන්නේ
ආලේ නෑ කියාලා
කවුරුදෝ වැලපෙන්නේ (Woo)
කාලේ නම් ගෙවීලා නෑ දැනුනේ හැන්දෑවේ (Ah Ah)
තාලේ දේහ රේඛා උමතු කරවයි සාදේ
Let's Go
ආලේ නෑ කියාලා
ආලේ නෑ කියාලා
ආලේ ආලේ
ආ ආ
අ අ
Okay
Oh oh
Okay
Oh oh oh oh
Okay
සංගීතේ නිසා මා
මත් වෙලා දැන් ඉන්නේ
ආලේ නෑ කියාලා
කවුරුදෝ වැලපෙන්නේ (Woo)
කාලේ නම් ගෙවීලා නෑ දැනුනේ හැන්දෑවේ (Ahha)
තාලේ දේහ රේඛා උමතු කරවයි සාදේ
Check this out
Freak on the floor
Turn it up more
Level up level up
Dance on the floor
Do what you know
Give us that show
Don't contain that beat
Let go
Pour it up more more more
Music over flow flow flow
Six to the four
DJ don't go
Don't ever leave us on the dance floor
නෑ මේ වාගේ සාදේ එන්නේ (ay aye)
ආයේ ආයේ සිත් පිනවන්නේ (ay aye)
මේ රෑ තාමත් තරුණයි වාගේ (ay aye)
රෑනේ රෑනේ කුල්මත් වන්නේ (ay aye)
Let's Go
ආලේ නෑ කියාලා
ආලේ නෑ කියාලා
ආලේ ආලේ
ආ ආ
අ අ
Okay
Oh oh
Okay
Oh oh oh oh
Okay
සංගීතේ නිසා මා
මත් වෙලා දැන් ඉන්නේ
ආලේ නෑ කියාලා
කවුරුදෝ වැලපෙන්නේ (Woo)
කාලේ නම් ගෙවීලා නෑ දැනුනේ හැන්දෑවේ (Ahha)
තාලේ දේහ රේඛා උමතු කරවයි සාදේ
Yes Sir

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar